මගේ ජීවිතේ පුරා (Mage Jeewithe Pura) Lyric - Senanayaka Weraliyadda

Silent Entertainment Productions
Silent Entertainment Productions
71 هزار بار بازدید - 5 سال پیش - මගේ ජීවිතේ පුරා - Lyric
මගේ ජීවිතේ පුරා - Lyric video

පද රචනය: ශාන්ත දේශබන්දු
සංගීතය හා ගයනය: සේනානායක වෙරලියද්ද

Lyrics-

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සගවා තබා ගමී //

සද සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා //
කවදාවත් නෑ තරහවෙලා
අද නෑ...... අද නෑ තාරකාවී
අදුරෙන් වැසී ගියේ  //


සුදු වැලියට අද සැතපීලා
ඝන අදුරින් ලෝකය වැසිලා //
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ..... යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා  //


we don't own the copyright of this song

Silent Entertainment Productions

#SenanayakaWeraliyadda #LyricVideo #MageJeewithePura
5 سال پیش در تاریخ 1398/09/05 منتشر شده است.
71,025 بـار بازدید شده
... بیشتر