Niliyak Wage Dj Remix (නිළියක් වගේ) | Rukshi New Song 2023 (Dj Savindu Kaveesh) | Sahan Remix

Sahan Remix
Sahan Remix
19.1 هزار بار بازدید - 12 ماه پیش - Niliyak Vage Dj Remix (නිළියක්
Niliyak Vage Dj Remix (නිළියක් වගේ) | Rukshi New Song 2023 (Dj Savindu Kaveesh) | Sahan Remix

Remix By. Dj Savindu Kaveesh
Present by. Sahan Remix

All Credits Goes Original Artist

Song Name: Niliyak Wage | Kawada Hari Dakinna
Artist: Rukshi (Rukshan Madushanka)
Music: Chandana Walpola
Lyrics: Sajith V Chathuranga
Video Director : Nuwan Nirialla

Lyrics
නිළියක් වගේ හැඩට - පෙනුනාට ලස්සනට
හිත ඔබේ අවලස්සනයි මැනික.
නිදහස් කලේ ඔබව - විශ්වාසයක් ඇතිව
වෙන්නොවෙයි කියලා අතින් අතට..
කවදාහරි දකින්න මට ආසයි ඔයාව
ආයේ එකවතාවකට - මියදෙන්නට ප්‍රථම..//

නිතර රන්ඩු වෙන්නට - නැවත යාලුවෙන්නට
හිටියෙ සන්තකේටම ඔබ තමයි මට..
නැවත ආදරේකට - ඉඩකඩක් නොදෙන්නම
තැනට පත් කලේ හිත මම නොවේ ඔබ..
කවදාහරි දකින්න මට ආසයි ඔයාව
ආයේ එකවතාවකට - මියදෙන්නට ප්‍රථම.

දහසකුත් දෙනා අද - විමසුවත් ඔබේ ගැන
කීවේ නෑ ඔබේ ඇද බොරු කලත් මට,
වචනෙකින් නොරිද්දුව - ඔබට මා වැදියි හොඳ
කාටවත්ම නොකෙරුව ප්‍රේමයක් කළ..

#NiliyakWage #sinhaladj #2023newdj #djremix #dj #sinhalanewsongs2023 #viral #foryou #fy #fypシ #fypシ゚viral
12 ماه پیش در تاریخ 1402/05/20 منتشر شده است.
19,179 بـار بازدید شده
... بیشتر