Hama Husma Ganema | හැම හුස්ම ගානෙම හිත රිද්දනා | Rukshi | Official Music Video

Evoke Music
Evoke Music
5.3 میلیون بار بازدید - 7 سال پیش - Presenting Sinhala Music Video Song
Presenting Sinhala Music Video Song "Hama Husma Ganema" in the voice of Rukshan Madushanka, Music Composed by Chandana Walpola exclusively on Evoke Productions.

♪ Full Song Available on ♪
🎧 Apple Music - http://bit.ly/HamaHusmaGanema-AppleMusic
🎧 iTunes - https://bit.ly/HamaHusmaGanema-itunes
🎧 Spotify - http://bit.ly/HamaHusmaGanema-Spotify
🎧 Deezer - http://bit.ly/HamaHusmaGanema-Deezer
🎧 Tidal - http://bit.ly/HamaHusmaGanema-Tidal

Download " Hama Husma Ganema " song as your RingIn Tone..
Dialog : Dial 875282567
Etisalat : Dial *3546610664
Mobitel : Dial 74729922
Airtel : Dial 8880069988
Hutch : Dial 369410022

▶ Song Name : Hama Husma Ganema
▶ Music Producer : Chandana Walpola
▶ Lyrics : Prasanna Kumara Dammalage
▶ Video Director : Suranga Senadeera
▶ Production : #evokemusic & Yaluwo Productions

හැම හුස්ම ගානේම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා
ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා

නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා

සනසන්න පරදිද්දි දිනවා ඔයා
රවටන්න හිතනවද මා
නොකරාපු වරදකට දඬුවම් ලබා
විඳවන්න මට සිදුවෙලා

නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා

හමුවෙන්න නැතිවෙද්දි මොහොතක් පවා
තනිකමට හිත පෑරුණා
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා
දැන දැනම වෙන්වී ගියා

නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා

හැම හුස්ම ගානේම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා
ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා

නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් දමා නෑ තරහා මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/
7 سال پیش در تاریخ 1396/02/03 منتشر شده است.
5,332,749 بـار بازدید شده
... بیشتر