Mashup Cover song & lyrics 🎧 (hadaganna me hitha mage , hinahenne man , dam pata handawe )

Thisara
Thisara
1 هزار بار بازدید - 12 ماه پیش - Use Earphones For The Best
Use Earphones For The Best Experience 🎧

Comment below the shortcomings of my video 👇

This is not an official video

All Credits Goes To Original Artists

THISARA LYRICS 🎶

subscribe my youtube chanel 💞

Lyrics ;
         hadaganna me hitha mage

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ
 
         hinahenne man
     
හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න..
රැකගන්න..
මට ඉන්න නිල් නයනියේ…


            dam pata handawe

දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ


ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //
12 ماه پیش در تاریخ 1402/05/10 منتشر شده است.
1,054 بـار بازدید شده
... بیشتر