Hadaganna Me Hitha (හදාගන්න මේ හිත) - Centigradz [lyrics video]

LyricsNation
LyricsNation
135.7 هزار بار بازدید - 4 سال پیش - Original song link:
Original song link: Hadaganna Me Hitha - Centigradz  ( Of...

Artist channel link: @centigradzlive

Artist:   Centigradz
Music:  Thusith Niroshana
Lyrics:   Sajith Dilpahan

Like us on Facebook:  Facebook: Lyricsnationlk

Background Image: https://www.artstation.com/artwork/YAkyX

This video is only for entertainment purpose.
I don't take credit for the song and All Copyrights Reserved to their Respective Owners.
#Centigradz #lyricsnation

හදාගන්න මේ හිත මාගේ...
හිනාවෙන්න මා රවටා...
දමායන්න දෝ ලං වුයේ...
කියා දෙන්න වරද සොයා...
එදා දුන්න ආදර ලෝකේ හදේ...
ගැස්ම දෝරෙ ගලා...
හමා යන්න මාරුත ගින්නේ...
සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මුදු දෙතොලේ...
සුවයහනේ හාදු තියා...
නෙතු නොනිදා ඔබම සිතා...
සැනසුනදා නෑ ආයේ එන්නේ...

I loved you through my life and
you don’t wanna loose the right man
for you to leave me just like that
there's 1000 and 1 reasons
love is so blind
they say our time is near
never gonna sit back and get rolling
back together forever

මේ දෑසේ ඔබ හා මා උන්...
කාලේ සිහිවූවා...
පායා ආ තරු සිඳුනා...
සන්තාපේ මා වේලුනා...
නෑ මා නම් හැඬවූයේ...
සංසාරේ රිදවූයේ...
ජිවිතයේ සැනසුවේ ආදරයේ...
අරුමේද මේ...

නෑ මා නම් හැඬවූයේ...
සංසාරේ රිදවූයේ...
ජිවිතයේ සැනසූවේ ආදරයේ...
අරුමේද මේ...
ඔය තුරුලේ මුදු දෙතොලේ...
සුවයහනේ හාදු තියා...
නෙතු නොනිදා ඔබම සිතා...
සැනසුනදා නෑ ආයේ එන්නේ...
4 سال پیش در تاریخ 1399/02/15 منتشر شده است.
135,727 بـار بازدید شده
... بیشتر