ගෙදර ටොයිලට් එක හැම වෙලේම fresh විදිහට තියාගන්න මෙහෙම කරන්න / how to keep toilet smell good

Rich Mind
Rich Mind
147.2 هزار بار بازدید - 9 ماه پیش - ගෙදර ටොයිලට් එක පාවිච්චි කරාට
ගෙදර ටොයිලට් එක පාවිච්චි කරාට පස්සේ, තව කෙනෙක්ට යන්න හිතෙන විදිහට තියෙනවනම් ඔයාලත් කැමති නේද?
අදම මේ දේ කරල බලන්න.
මන් ඔයාලට කලිනුත් මේ වගේම ක්‍රමයක් කියලා දුන්නා.බලන්න බැරි උන අය එකත් අනිවාරෙන් බලන්න.ඒකේ ලින්ක් එක මන් පහලින් දාන්නම්.
එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමතිනම් දිගටම Rich Mind එක්ක රැදිල ඉන්න.

එහෙනම් අදට සමුගන්නම්.
සුබ රාත්‍රියක් හැමෝටම.
මේකත් බලන්න - Putting a bar of soap in the toilet i...
9 ماه پیش در تاریخ 1402/07/17 منتشر شده است.
147,285 بـار بازدید شده
... بیشتر