කොහොමද පිහිය හරියට මුවහත් කරන්නේ / How to Sharpen Your Knife to Razor Sharp Using bowl

Rich Mind
Rich Mind
524.5 هزار بار بازدید - 10 ماه پیش - ඔයාල ගෙදර එලවලු කපනකොට පිහියෙ
ඔයාල ගෙදර එලවලු කපනකොට පිහියෙ මුවහත හොදට නැත්තන් එපා වෙනව නේද?
ඔන්න මන් ඔයාලට අද ගෙනාව පිහියෙ මුවහත හොදටම තියාගන්න ක්‍රමයක්.
අපිට මෙකට ඕන වෙන්නේ
1.දත් බෙහෙත් ටිකක්
2.ලුණු කුඩු ටිකක්
3.විනාකිරි ටිකක්
4.පෝසිලේන් භාජනයක්
මේ දේවල් අපේ ගෙදර තියෙන දේවල්නේ.
අනික තමයි පොඩි දරුවෙක්ට උනත් පරිස්සමට කරගන්න පුලුවන් දෙයක් තමයි මේක.
ග්‍රයින්ඩර් පාවිච්චි කරලත් මුවහත තියාගන්න පුලුවන්.
ඒත් ඒක කරන්න ඕන හරි පරිස්සමට.ඒකත් කරගන්න බෑ ගෙදර කරන්ට් එක තිබුනේ නැත්තන්.

ඒත් මන් අද මේ ඔයාලට ගෙනාව ක්‍රමේ ඔයාලට ඕනම වෙලවක ඉතා ඉක්මනට වගේම ආරක්ශාකාරීව කරගන්න පුලුවන් විදිහෙ දෙයක්.

ඔයාලත් මේ විදිහට මුවහත් කරල, ඔයාලගේ අත්දැකීම ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඔයාලට මේ විඩියෝ මාලාව වැදගත් කියලා හිතෙනවනම්, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.
එහෙනම් අදට සමුගන්නම්.
සුබ දවසක් හැමෝටම
10 ماه پیش در تاریخ 1402/07/22 منتشر شده است.
524,534 بـار بازدید شده
... بیشتر