Kalpana Kavindi - Matama Mama Hamuwune ( මටම මම හමු වුණේ ) | Prarthana Teledrama Theme Song | ks

Ks production
Ks production
201 بار بازدید - 5 ماه پیش - ‪@Ksproduction2004‬ ✔Thanks
‪@Ksproduction2004‬
✔Thanks For Watching ...🤝🤝
✔Ks Production Youtube Channel

✔This Video Is - Kalpana Kavindi - Matama Mama Hamuwune ( මටම මම හමු වුණේ ) | Prarthana Teledrama Theme Song

✔Other Videos -
⏯️Nohithunata Lyrics Video (නොහිතුනාට ) | Nuba Hada Keruwa =
Video

⏯️රොෂාන්ගෙ ආදරනීය🧡 ගීත පෙළක් එක දිගට=
Video

⏯️සීසර් Nonstop|අල්ලන්න හොල්ලන්න මිරිකන්න |Embilipitiya Gracious=
සීසර් Nonstop|අල්ලන්න හොල්ලන්න මිරිකන...

⏯️Ragamu Re Tharu Se Akasa gangawe (ජීවිතේ යන ගමනේ ) =
Ragamu Re Tharu Se Akasa gangawe (ජීව...

⏯️Kusumsara Balma Helayi ( කුසුම්සරා බැල්ම හෙලයි ) BUS DJ REMIX=
Kusumsara Balma Helayi ( කුසුම්සරා බැ...

⏯️Salli | සල්ලි | Sarith & Surith ft.KVN | New sinhala song 2023 =
Salli | සල්ලි | Sarith & Surith ft.KV...

⏯️Thaniwenna | තනිවෙන්නෙපා slowed +Reveb =  
Thaniwennepa | තනිවෙන්නෙපා Slowed + R...

⏯️Vaseegara| දවසක් ඒවි | cover song =  
Vaseegara | Dawasak Ewi (දවසක් ඒවි) M...

⏯️මංගල නැකතේ | Mangala Nakathe =  
මංගල නැකතේ | Mangala Nakathe | Shani...

⏯️Manthama Waru ganne| මන් තාම වාරුගන්නේ | cover song =  
Man Thama Waru Ganne | (මන් තාම වාරුග...

✔Keywords - Kalpana Kavindi, Matama Mama Hamuwune , Prarthana Teledrama Theme Song , New Song, Sinhala Songs, මටම මම හමු වුණේ,
tv derana


✔Chanel link -   @ksproduction2004

✔Social Media-
🔴Facebook - Facebook: kavindu.sand..
🔴Facebook Page - https://www.facebook.com/profile.php?...
🔴Facebook group - Facebook: 94998..
🔴TikTok - TikTok: ks_production..
🔴Instagram - Instagram: ksproduction200..
🔴Whatsapp chanel - https://whatsapp.com/channel/0029Va5Y...

✍🏻 LYRICS

මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

නටුවෙ කටූ නොපෙනෙන කල්
මල් වල අගය වැඩී
නෙළුම වගේ පිපුණෝතින්
කවියොත් ලියයි කවී
හුරු වූ පසුවට නුහුරු රසේ
ජීවිත ගමනේ විඩා නැසේ
කෙළවර සැනසුම තියනව නම්
හඩන්නෙ කුමටද රෑ ඇහැරන්..

මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

කවුරු කොහේ සිට ආවත්
හෙට ගැන කියනු බැරී
කඳුළු කතා දෙසම එපා
බලන්න නැවත හැරී
දිනුමක් ලැබු පසු අවසානේ
සිහිකළ හැකි දවසක් ගාණේ
කෙළවර සැනසුම තියනව නම්
හඩන්නෙ කුමටද රෑ ඇහැරන්..

මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

©️Pleas Don`t Copyright Strike⚠️️
✔E Mail - [email protected]
✔Contact - 0701926984



#etunes #kalpanakavindi #matamamamahamuwune #prarthanateledramasong #amilaruwannandasena #ranjithpremaweera #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs #newsong2024 #live_musical_show #manoparakatasindu
5 ماه پیش در تاریخ 1402/12/29 منتشر شده است.
201 بـار بازدید شده
... بیشتر