සක්කරවට්ටම | Sakkarawattama Lyrics Nadeera Nonis X Apzi

SL Lyrics
SL Lyrics
22.9 هزار بار بازدید - 2 سال پیش - Original Video :
Original Video : Sakkarawattama (සක්කරවට්ටම) - Nadeera...

♪ Artist - @Nadeera Nonis X @Apzi
♪ Music - @Prageeth Perera
♪ Lyrics - @Kelum Dissanayake
♪ Music Label - Desawana Music
♪ Production - Desawana Production

♪Stream the Full Song Here♪
iTunes: AppleMusic: album.
Spotify: https://open.spotify.com/album/6wjRBj...
Deezer: https://www.deezer.com/en/album/32595...
Yandex Music: https://music.yandex.com/album/22702824
Amazon Prime Music: https://music.amazon.com/albums/B0B3H...

♪ Song Lyrics:
ඉඟ සුඟ සරස්සා හොල්ල හොල්ල නටාපන්
ලැම ගස්ස ගස්සා කෙල්ලේ කෙල්ලේ බලාපන්
සුර පුර බලාලා පුර හඳ නිවාලා
යමු අපි සරාගීය හීන මවාලා
ගින්දර වාගේ සැර සක්කර වට්ටම මාගේ
දැක ගලං ආවේ හද කැලති කැලති රාගේ

නේත්තරා හීය මාත් විදින්නීය
ඈත් බලන්නීය වදින්නා සේ විඳින්නීය
දෑස් සරාගීය කාන්දමක් සේය
මාත් ඇදෙන්නීය හිතේ හීන ඇඳෙන්නීය
ගින්දර වාගේ සැර සක්කර වට්ටම මාගේ
දැක ගලං ආවේ හද කැලති කැලති රාගේ

කෝන්තරාකාරි සාස්තරේ තේරි
දෑස් රවා කාරි කලා සද්ද දමා ගෝරි
මේ අහන් නාරී මාත් ඉලන්දාරි
ඇඳන් මඟුල් සාරි ආස නැද්ද වෙන්න බාරි
ගින්දර වාගේ සැර සක්කර වට්ටම මාගේ
දැක ගලං ආවේ හද කැලති කැලති රාගේ

♪ Rap
ගිනි කිරිල්ලි වගෙ ගස්සවාලා
ඉන්න බැරි කරන්නං මං ඔයාට
මත් වෙලා මගෙ බඳවට ගැලවිලා
යන්න වෙන් නෑ කොල්ලො මලාට

තන තන තම්දෙන තනානා
බේබි ගිව් මී ගිව් මී ඕල් ද බනානා
මගෙ මනාපෙ සුදු ඔයාට
මම ගෙන එන්නම් වාසනාව

ගැලපුනොත් හදහන් නෑ කාරී
Mamasita වෙන්නම් මනමාලී
තැල්ලෙ තියන් රගන්නම් රඟාලී
පොගවලා ගන්න choco marie



#SLLYRIC#Sakkarawattama #NadeeraNonis #Apzi #PrageethPerera #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #MusicVideo#NewSong2022
2 سال پیش در تاریخ 1401/03/20 منتشر شده است.
22,931 بـار بازدید شده
... بیشتر