Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා) - Podu Teledrama Song | TV Derana

eTunes
eTunes
8.3 میلیون بار بازدید - 4 سال پیش - Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද
Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා) | Podu Teledrama Song

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
♪Spotify: https://spoti.fi/39EMIXL
♪Apple Music: https://apple.co/3OgQHbW
♪Deezer: https://bit.ly/3OraULG
♪Amazon Prime Music : https://amzn.to/3Of9UuH

● Artists - Ravi Royster
● Lyrics - Shehan Galahitiyawa
● Music - Nimesh Kulasinghe
● Mix & Mastering - Amith Guru
● DOP - Nilantha Kumara
● Choreography - Gayan Srimal
● Director - Sharmila Dharmarasa Fonseka
● Editor - Rakitha Dikkubura

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: Facebook: etunesrecords
👉 Follow us on Twitter: Twitter: eTuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes

LYRICS
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

ගිණි  මද්දහනේ හැන්දෑවේ
නවතා නෑ මා සංචාරේ
පණවන් සේ බැදිලා
සඳවන් රූ සරාලා
සගවාලා නෑ ශෘංගාරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා

පෙන්නා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
නිවමී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද
කිරුල දරමි ලොවම ජය අරන්

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

℗  eTunes

#WellenTheladaMawaala #Podu #eTunes #raviroyster #tvderana
4 سال پیش در تاریخ 1399/09/09 منتشر شده است.
8,397,367 بـار بازدید شده
... بیشتر