ලංකාවේ Software Companiesවල වැඩියෙන් ම භාවිත වන Programming Languages | Sinhala

PSR Vlog
PSR Vlog
5 هزار بار بازدید - 10 ماه پیش - මම ලංකාවේ Software Companies 54ක්
මම ලංකාවේ Software Companies 54ක් sample එක විදියට අරගෙන සමීක්ෂණයක් කළා. ඒ මේ companies වැඩියෙන් ම භාවිත කරන programming languages මොනව ද කියලා දැනගන්න. ඒක දැනගන්න ඒක මට වගේ ම ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුණ නිසා මේක ඔයාලා එක්කත් සාකච්ඡා කරන්න හිතුණා..... මේ video එකේ තියෙන්නේ සමීක්ෂණ ප්‍රතිපල.

Follow and Contact on Facebook: Facebook: psrvlog5555

#softwareengineer #softwareengineeringsrilanka #softwareengineeringsinhala #softwareengineeringsalary #srilankansoftwareengineeringsalary #softwareengineer #softwaredeveloper
10 ماه پیش در تاریخ 1402/08/25 منتشر شده است.
5,087 بـار بازدید شده
... بیشتر