කොයිතරම් SE jobs සහ Internshipsවලට apply කළත් තවම සෙට් වුණේ නැත්නම් මේ වැරදි එකක් හරි තියනවද බලන්න

PSR Vlog
PSR Vlog
3.2 هزار بار بازدید - 4 ماه پیش - මම කලින් ගෙනාව වීඩියෝ එකේ
මම කලින් ගෙනාව වීඩියෝ එකේ ම දිගුවක් විදියට මේ වීඩියෝ එක අරගෙන ආවේ, කතාව බාගෙට නවත්තන එක වැරදි නිසා... මෙන්න තියනවා කලින් වීඩියෝ එකේ ඉතිරිය... ඔයාලට SE Jobs එකක් හෝ internship එකක් අරගන්න CVs දැම්මම ඊට පස්සේ මොකද වුණේ... කවුරුත් interview එකකට කතා කළේ නැත්නම් මොකක් වෙන්න ඇති ද මගේ CV එකට? මේ වීඩියෝ එක බලන්න... පොඩි හරි දෙයක් වැදගත් වුණා නම් එච්චරයි!

Follow and Contact on Facebook: Facebook: psrvlog5555

Happy Coding!

#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala
4 ماه پیش در تاریخ 1403/02/28 منتشر شده است.
3,201 بـار بازدید شده
... بیشتر