පමා වෙලා මුණ ගැහුනු නිසා (Pama Wela Muna Gahunu nisa) | DAMITH ASANKA | YK MUSIC

YK MUSIC
YK MUSIC
4.2 میلیون بار بازدید - 2 سال پیش - 👆පමා වෙලා මුණ ගැහුනු නිසා
👆පමා වෙලා මුණ ගැහුනු නිසා | DAMITH ASANKA


Download MP3 or MP4  -  https://www.youtubepi.com/watch?v=-0o...

පමාවෙලා මුනගැසුන නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගෙ හිතත් මට අහිමිවෙලා
ඔයා මගෙ පණ වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වාගෙ...තවකෙක් එපා //
තවම මං ඔය රුවේ.. අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකං හුස්ම මගේ ඔයා...

පමා වෙලා මුනගැසුන නිසා.....

පිටුපාලා යන දිහා.. හොරැහින් බලා
දුර ඉඳන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමුවෙලා යළි ලංවෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා...

පමා වෙලා මුනගැසුන නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගෙ හිතත් මට අහිමිවෙලා
ඔයා මගෙ පණ වෙලා නිසා...


මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
Channel link - https://www.seevid.ir/fa/result?ytch=UC1s3...

------------------------------------------------------------------------------

⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු -   ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම...

⭕How to convert video to small size | video වල size අඩු කරමු - How to convert video to small size | ...

⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -  
PC එකේ Screen එක Record කරමු | How To...

⭕How to go YouTube Live using OBS Studio | OBS පාවිච්චි කරලා YouTube LIVE එකක් යමු -  How to go YouTube Live using OBS Stud...

⭕WhatsAPP වලට වටින whatsaga -  WhatsAPP වලට වටින whatsaga | Tech Wit...

⭕PC එකෙන් YouTube Short Video Upload කරමු | How To Upload YouTube Short Video In Pc -  PC එකෙන් YouTube Short Video Upload ක...

⭕ඔයාගේ Social Media YouTube එකට Link කරමු | How To Link Social Media To YouTube -   ඔයාගේ Social Media YouTube  එකට Link ...

------------------------------------------------------------------------------

contact - [email protected]

✔️SUBSCRIBE
✔️LIKE
✔️COMMENT
✔️SHARE

Thank For Watching

#yk_music
2 سال پیش در تاریخ 1401/07/22 منتشر شده است.
4,216,407 بـار بازدید شده
... بیشتر