මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු /Potato recipes /Potato Curry

Rampé Karapincha
Rampé Karapincha
331.8 هزار بار بازدید - 12 ماه پیش - #potato
#potato #potatorecipe #potatocurry #rampekarapincha

ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ...
මස් වගේ රසට ගෝවා උයමු.
මස් වගේ රසට ගෝවා උයමු / Best Cabbage ...
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි...
ආසම විදිහට එකක් හදාගත්තනම් වෙන මොකුත් ඕනෙම නෑ.
Video
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට  ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට  ඇඹ...

අවශ්‍ය ද්‍රව්‍ය
අල ග්‍රෑම් 300
පොල්තෙල් මේස හැඳි 1
මාගරින් මේස හැඳි 1
තලාගත් සුදු ළුණු තේ හැඳි 1
රම්පෙ/කරපිංචා
කපාගත් ලොකු ළුණු ගෙඩි 1
කෑලි මිරිස් මේස හැඳි 1
තුනපහ කුඩු  තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
රස අනුව ලුණු
උණු වතුර මේස හැඳි 4-5
අවශ්‍ය නම් පමණක් පෙති කපාගත් ළුණු ටිකක් අවසානෙට එකතු කර ගන්න .

#potatorecipe
#EasyPotatoDishes
#CrispyPotatoWedges
#CreamyMashedPotatoes
#ComfortFoodClassics
#HomemadePotatoMeals
#CookingwithPotatoes
#TastyPotatoIdeas
#PotatoRecipeCollection
12 ماه پیش در تاریخ 1402/06/17 منتشر شده است.
331,845 بـار بازدید شده
... بیشتر