සව් ජෙලි කස්ටර්ඩ් පුඩිං - Episode 858 -

Anoma's Kitchen
Anoma's Kitchen
580.5 هزار بار بازدید - 3 سال پیش - අවශ්‍ය ද්‍රව්‍ය සව් කෝප්ප 1/4එළකිරි
අවශ්‍ය ද්‍රව්‍ය
සව් කෝප්ප 1/4
එළකිරි කෝප්ප 1 1/2
කස්ටඩ් පව්ඩර් මේස හැදි 2
සීනි මේස හැදි 2 හෝ රස අනුව
පාට සහ රස දෙකකින් ජෙලි
(ජෙලි පැකට්ටුවෙන් භාගයක් වතුර කෝප්ප 3/4 දමා සාදා ගන්න )
රෝස්ට් කරගත් කජු සහ මුද්දරස්පලම්

අඟල් 6 x 8 ප්‍රමාණයේ වීදුරු බදුනක්

Ingredients
1/4 cup sogo
1 1/2 cups milk
2 tbs custard powder
2 tbs sugar or as you prefer
2 flavoured jelly
roasted cashew and plums

6" x8" glass dish


Official: https://www.anomaskitchen.com
Facebook: Facebook: anomaskitchen
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
3 سال پیش در تاریخ 1400/04/17 منتشر شده است.
580,584 بـار بازدید شده
... بیشتر