Sanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) මල් පිපෙන තරමටම….

Samma Ditti සම්මා දිට්ඨි
Samma Ditti සම්මා දිට්ඨි
3.3 هزار بار بازدید - 2 ماه پیش - ගායනය :- සසිකා නිසංසලා සඳ
ගායනය :- සසිකා නිසංසලා


සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික..
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික..
ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න..

සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික..
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික..
ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න..

සාගරේ තරමටම උණු කඳුලු සලාලා..
ආදරේ දුක තරම මම කියමි හඩාලා.

සඳ එලිය මමයි නම්...

මල් පිපෙන තරමටම..  හද පැතුම් පිපේවා.
තරු දිලෙන තරමටම..  ආදරේ දැනේවා..

සඳ එලිය මමයි නම්...#srilanka
2 ماه پیش در تاریخ 1403/02/16 منتشر شده است.
3,300 بـار بازدید شده
... بیشتر