Yakada manamali | යකඩ මනමාලී | අමු සින්දුව | Sanjeew Lonliyes

AMU MUSIC LIFE
AMU MUSIC LIFE
2.1 میلیون بار بازدید - پارسال - යකඩ මනමාලී අමු සින්දුව Sanjeew
යකඩ මනමාලී අමු සින්දුව
Sanjeew Lonliyes
( chemistry lecturer & Artist )

කියන එකා : Sanjeew Lonliyes
ලියපු එකා : Sanjeew Lonliyes
මෙලඩි දාපු එකා : Sanjeew Lonliyes
මියුසික් කරපු එකා : Sanjeew Lonliyes

ආර්ට්  පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක්  වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා  ආර්ට් බොබ්මාලි

එකතු කරගෙන  පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි  මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි

කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති  //

එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි  මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි


#YakadaManamali
#SanjeewLonliyes
#අමුසින්දු
#Youtube


මචෝ... මේක රූපවාහිනී එකේ රවි අයියා ඩිරෙක්ට් කරපු දවසක්දා හැන්දෑවක program එකේ ගියපු එදා අපි TV එකේ අමුවටම බාට කෑල්ලක් දාන් ලයිව් ගහපු අපේ යකඩමනමාලි අමු සින්දුව...

බොහොම ස්තූතියි බන්, මේ වගේ වීඩියෝ කෑල්ලක් සිමාර්ට් තිරේක ගහන්ඩ, තිරේ පිටුපස සිට සහ තිරේ ඉස්සරහ සිට වචනයක් ගානේ උදව්වුන,  උදව්කරපු, හැම එකාටම බොහොම ස්තූතියි මචන්ලා... ආදරෙයි ඈ...  
හෙනම ආදරෙයි.  සිරාවටම...
දවසක කොහෙදි හරි හම්බෙලා
ප්ලේන්ටියක් පත්තුකරමු...

Sanjeew Lonliyes
( chemistry lonliyes & Artist )
+94773250680
پارسال در تاریخ 1402/04/23 منتشر شده است.
2,186,954 بـار بازدید شده
... بیشتر