ha hamiy ibi hamiy | හා හාමියි ඉබි හාමියි | සිංහල ළමා ගී | Kids Songs

Babyhub
Babyhub
41.9 هزار بار بازدید - پارسال - "හා හාමියි ඉබි හාමියි "
"හා හාමියි ඉබි හාමියි " අලුත්ම ළමා ගීතය, සඳුන් දොළමුල්ල වන මා විසින් නිෂ්පාදනය කර බේබිහබ් ඔස්සේ, සුවහසක් සිඟිත්තන් වෙනුවෙන් මෙසේ තිළිණ කරමි.
තවත් ලස්සන ගීත කතන්දර බලන්න Baby Hub චැනලය subscribe කරන්න අමතක කරන්න එපා.

Lyrics
Song -ha hamiy ibi hamiy
Voice - Chathusha Rajapaksha
Music - Rukshan Subasinghe
Melody -  Rukshan Subasinghe
Animated by - Amali Perera
Edited by - Amali Perera
Produced by - Sandun Dolamulla

Song Lyrics -

හා හාමියි ඉබි හාමියි දවසක් දෙන්නා
තරගයකට දුවමු කියල කතිකා වෙන්නා
කැලේ සතුන් ඒ දිනයට එතනට එන්නා
හූ හඩකින් හිවල් හාමි ඇරඹුම දුන්නා

හූ...හූ...හූ...

ඉබ්බා මග ගාටන්නා
හාවා  හැල්මේ දුවනවා
ඉබ්බා මග ගාටන්නා
හාවා  හැල්මේ දුවනවා

හා හාමී අතරමගදී පස්ස බලන්නා
ඉබි හාමී පේන මානෙ නැති බව දන්නා
මේ ගහ ළග මම ඩිංගක් ඇලවී ඉන්නා
හා හාමී නොදැනම තද නින්දට වැටුනා

ඉබ්බා හිමින් ඇදෙන්නා
හාවා සැපට නිදන්නා...//

ඉබි හාමී දිනුම් කනුව පසුකර යන්නා
කැලේ සතුන් හැමෝම ඔල්වරසන් දෙන්නා
හා හාමී තද නින්දෙන් පිබිදී එන්නා
තමන් පැරදිලා ඇති බව වැටහී යන්නා

හයියෝ...

සුලුවට නම් හිතනු එපා
ඔබට නියම වැඩ දිනයේ...//
ඉබ්බා හිමින් ඇදෙන්නා
හාවා සැපට නිදන්නා...//
ඉබ්බා මග ගාටන්නා
හාවා  හැල්මේ දුවනවා...//

For more kids songs
01. අරන් එන්න මල් - Aran Enna Mal | අරන් එන්න මල් | සිංහල...
02. අප්පච්චිට නින්ද ගිහින් - Appachchita Ninda Gihin | අප්පච්චිට න...
03.ඉර මාමා කන්ද උඩින්  - Ira Mama Kanda Udin | ඉර මාමා කන්ද උඩ...
04. රණ මොණරෝ - Rana Monaro | රණ මොණරෝ | සිංහල ළමා ගී...
05. මුත්තන් මුත්තන් - Muththan Muththan | මුත්තන් මුත්තන් |...
06. ලස්සන මොණරෙක් මේ කැලේ - Lassana Monarek Me Kale| ලස්සන මොණරෙක...
07. පේලි පේලි පේලි සැදී - Peli Peli Peli Sadi | පේලි පේලි පේලි ...
08. සිංදු නඩේ - Sindu Nade | සිංදු නඩේ | සිංහල ළමා ගී...

Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -

@babyhubsl

Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
 
@babyhubenglish

Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere -  

ClickHere - @babyhubtamil

Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere -  

ClickHere - @babyhubhindi

Contact us on watch more Videos:

Instagram : Instagram: baby_hub1
Facebook: Facebook: babyhubsl
Tumblr : https://www.tumblr.com/blog/babyhub0
Twitter : Twitter: BabyHubNetwork1

#sinhala #sinhalakidssongs #lamageetha #kidssongs #kidsmusic #kids #childrensmusic #musicforkids #nurseryrhymes #music #familymusic #toddlermusic #children #song #lamaageethaekathuwa#geethaekathuwa #lamagrrthaekapokurata #10songs #sinhalakidssinhala #sinhala
پارسال در تاریخ 1402/03/19 منتشر شده است.
41,988 بـار بازدید شده
... بیشتر