සුදට සුදේ සිරිය දිලේ | Sudata sudata sude siriya dile | Mohideen Baig & Dammika Walpola

RNS ytv
RNS ytv
200.6 هزار بار بازدید - 4 سال پیش - SUDATA SUDE SIRIYA DILE PUN
SUDATA SUDE SIRIYA DILE PUN SADE
Singers : Kala Suri Mohideen Baig & Dammika Walpola

Original Song - Mohideen Beig & Rukmani Devii (1952)
Lyrics               -   Herbert M  Seneviratne
Music              -    S S Weda
SinhalaFilm    -   Umathu Vishwasaya  (1952 )

About Mohideen Baig ( From Wikipedia, the free encyclopedia )

https://translate.google.com/translat...

Kala Suri Alhaj Kareem Mohideen Baig ( මොහිදින් බෙග්, موحيدين بيغ‎) (5 December 1919 – 4 November 1991), popularly as Mohideen Baig, was a Sri Lankan musician. One of the most influential singer in Sinhala music, Baig is known particularly for his Buddhist devotional music. He is a Muslim who moved to Sri Lanka from Salem in Tamil Nadu, but of a Hyderabadi Muslim origin. He was considered a highly influential multicultural figure in the country's arts history. Baig was the first award winning citizen of Sri Lanka.

About Rukmani Devi  ( From Wikipedia, the free encyclopedia )

Daisy Rasammah Daniels, known popularly as Rukmani Devi (15 January 1923 – 28 October 1978) was a Sri Lankan film actress and singer, who was often acclaimed as "The Nightingale of Sri Lanka". She made it to the silver screen via the stage and had acted in close to 100 films, at the time of her death. Having an equal passion for singing as well as a melodious voice, she was Sri Lanka's foremost female singer in the gramophone era. After her death, she was awarded the Sarasaviya 'Rana Thisara'- Life Time Achievement Award at the 1979 Sarasaviya Awards Festival.

Lyrics in Sinhala

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ  සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ
ගීත ගයා පීනමු පෙම් සාගරේ  සිරිය දිලේ පුන්සඳේ...

මා ඔබගේ ප්‍රේම ලොවේ ශ්‍රීමතී  මා ඔබගේ ප්‍රේම ලොවේ ශ්‍රීමතී..
ශාන්ත වූ ප්‍රේම ජලෙන් නාවමී  ශාන්ත වූ ප්‍රේම ජලෙන් නාවමී..
සුන්දර වේ පාන සොබා ආදරේ සුන්දර වේ පාන සොබා ආදරේ..
සිරිය දිලේ පුන්සඳේ...

රංචු රංචු භෘංග කැලා මල් වනේ රංචු රංචු භෘංග කැලා මල් වනේ..
අපට හොරෙන් මල් පැණි බී උන් ගියේ අපට හොරෙන් මල් පැණි බී උන් ගියේ..
මල් පෙති විසිරේවි මන්ද මාරුතේ මල් පෙති විසිරේවි මන්ද මාරුතේ..
සිරිය දිලේ පුන්සඳේ...

මංගල තුති ගීත පාවෙ හර්දයේ මංගල තුති ගීත පාවෙ හර්දයේ..
මිහිරි කොවුල් නාද සේ ම රම්‍ය වේ මිහිරි කොවුල් නාද සේ ම රම්‍ය වේ..
සුවඳ සමන් මල් පිබිදෙන රාත්‍රියේ සුවඳ සමන් මල් පිබිදෙන රාත්‍රියේ..
සිරිය දිලේ පුන්සඳේ...

නයනරසී කෝමල රුචිරාණියේ නයනරසී කෝමල රුචිරාණියේ..
ජීවිතයේ මේ මනරම් කාලයේ ජීවිතයේ මේ මනරම් කාලයේ..
විඳිමු සැපා ප්‍රීතියෙනී මේ ලොවේ විඳිමු සැපා ප්‍රීතියෙනී මේ ලොවේ..
සිරිය දිලේ පුන්සඳේ...

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ...
ගීත ගයා පීනමු පෙම් සාගරේ..
සිරිය දිලේ පුන්සඳේ...
4 سال پیش در تاریخ 1399/08/11 منتشر شده است.
200,648 بـار بازدید شده
... بیشتر