Campus යන්න ඉන්න අය, හිතන අය විතරක් බලන්න | University Grants Commission (UGC) | campus potha

AL Kuppiya
AL Kuppiya
31.4 هزار بار بازدید - 12 ماه پیش - Campus යන්න ඉන්න අය, හිතන
Campus යන්න ඉන්න අය, හිතන අය විතරක් බලන්න | University Grants Commission (UGC) | A/L kuppiya මේපාර අපි ඔයාලට අරන් එන්නේ වැදගත්, විශේෂිත episode එකක් ඒ A/L කරපු ඒ වගේම A/L කරලා campus යන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගරු ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සමඟ කරපු විශේෂිත වැඩසටහනක්. ඉතින් ඔයාලා මේ episode එකෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන, z අගය ගැන වගේම තවත් බොහොමයක් වටිනා දේවල් ලබාගනී කියලා A/L කුප්පිය අපි බලාපොරොත්තු වෙන්වා. ඔයාට ජය! Campus යන්න ඉන්න අය, හිතන අය විතරක් බලන්න | University Grants Commission (UGC) | campus potha 🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන් ▶ www.alkuppiya.lk 🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න ▶ www.kuppiyastore.lk 🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television ▶ PEO TV නාලිකා අංක 210 🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය ▶ magazine.alkuppiya.lk අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු! දැන් වීඩියෝ පාඩම් 2,000+ Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න! දැන්ම නොමිලේම Download කරගන්න : https://alkuppiya.lk/ A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න! 👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyascience 👉 කොමස් ළමයි මේ පැත්තෙන් : https://t.me/alkuppiyacommerce 👉 ටෙක් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyatech 👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : https://t.me/alkuppiyaarts Crayons education Pvt Ltd #campus #university #sinhala
12 ماه پیش در تاریخ 1402/06/28 منتشر شده است.
31,428 بـار بازدید شده
... بیشتر