ඔබේ ත්‍රීවිලරයත් විදුලියට පරිවර්තනය කර ගිය වියදම වසර දෙකෙන් ගන්න/three wheeler electric conversion

SL Carpark
SL Carpark
44.9 هزار بار بازدید - پارسال - #youtubesinhala
#youtubesinhala #threewhelmodifidesrilanka #threewheeler
#srilankaelectricthree wheeler
ලංකාවේ වැඩියෙන්ම ධාවනය වන වාහන අතර ‌ත්‍රීවිලරය දෙවනි ස්ථානය ගනී. මේ තත්ත්වය තුළ ලංකාවේ ඉන්ධන අර්බුධයට විසඳුමක් වශයෙන්  ත්‍රීවිලරය  විදුලියට පරිවර්තනය සඳහා රජයේ වි‌ශේෂ අවදානයට යොමු වු අතර අදාළ ලියාපදිංචි කටයුතු සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ සංශෝධන පවා ගෙන ආවේය.
රටේ ආර්ථිකයට වඩාත් වැදගත් මෙවැනි ව්‍යාපාරිකයන් මෙන්ම විදුලියෙන් ධාවනය වන විවිධ වාහන පිළිබඳව මින් ඉදිරියටද ඔබව දැනුවත් කරන්නට අප උත්සාහ ගන්නෙමු.
ඔබත් දැන්ම මෙම sl carpark චැනලය subscribe  කර නිරන්තරයෙන් මෙවැනි තොරතුරු වලින් දැනුවත් වන්න.  රියදුරු බලපත්‍රයේ සිට ඔබගේ  සුරක්ෂිත ගමනාන්තය දක්වා  ඔබ සමඟ රුදෙන ඔබේ ගමන් සඟයා SL Carpark
ස්තූතියි,,,

Bajaj Threewheel Converted Electric Threewheel Sri Lanka
Electric Threewheel

ත්‍රී රෝද රථ සම්බන්ධයෙන් විකාශනය වු වැදගත් විඩියෝ කිහිපයක් පහතින් ඇත.

vega three wheeler ළඟදීම  vega three wheeler ළඟදීම /vega three ...

ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි කිරීමට පෙර මෙය නරඹන්න three wheel modified sri lanka
ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි කිරීමට පෙර මෙය...

විදුලි ත්‍රී රෝද රථ ව්‍යාපෘතිය සිදුවන ආකාරයElectric three wheel project
විදුලි ත්‍රී රෝද රථ ව්‍යාපෘතිය සිදුවන...

ත්‍රී රෝද රථ සඳහා වැදගත් නිවේදනයක් ත්‍රී රෝද රථ සඳහා වැදගත් නිවේදනයක්/An...

සුවිශේෂි වාසි රැසක් සදහා රෝද රථ ලියාපදිංචිය සිදු කරන අයුරු සුවිශේෂි වාසි රැසක් සදහා රෝද රථ ලියාප...

#slcarpark
پارسال در تاریخ 1402/01/24 منتشر شده است.
44,981 بـار بازدید شده
... بیشتر