Soka Sanasum Wedanawan | Amal Perera | සෝක සැනසුම් වේදනාවන් | අමල් පෙරේරා | Victor Rathnayake

Sri Lankan Beats
Sri Lankan Beats
2.1 هزار بار بازدید - 4 سال پیش - Title : අප හමුවීම වෙන්වීම
Title : අප හමුවීම වෙන්වීම | Apa Hamuweema
Cover Artist - Amal Perera
Original Artist - Victor Rathnayake
Music - Mervin Perera
Lyrics - Meegoda Wilson

සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..
ජීවිතේ මතු වාසනා..

සෝ සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..
ජීවිතේ මතු වාසනා..

Interlude................

වීනාවෙ තත් ඇද ගී ගයන්නේ
ඈ සෙනෙහෙ හද මිහිර මවා..
වීනාවෙ තත් ඇද ගී ගයන්නේ
ඈ සෙනෙහෙ හද මිහිර මවා..
රන් කේලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා..

සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..
ජීවිතේ මතු වාසනා..

Interlude............

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..
මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..
සැනසීම හෝ වැන්සීම ඔබගේ ඔය
නිල් දෑසේ රැදී තියේ..

සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..
ජීවිතේ මතු වාසනා..

සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කදුලැල්
ජීවිතේ මතු වාසනා..
ජීවිතේ මතු වාසනා..

Sri Lankan Beats
Subscibe :  @srilankanbeats7693
Facebook: www.Facebook: SriLankanBeats
Instagram :Instagram: srilankanbeats

මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න. පටිගත කිරිම හා පටිගත කර විකිණිම තහනම්.
Sri Lankan Beats brings you the best Sri Lankan Music

#SriLanka #Sinhalasongs #SriLankanmusic #sinhalasindu
#SriLankanbeats #Manowanamama #Srilankanmusic
Sri Lankan beats
4 سال پیش در تاریخ 1399/06/27 منتشر شده است.
2,111 بـار بازدید شده
... بیشتر