Baffle, speakers, tweeters තෝරාගැනීම

LabTronics
LabTronics
64.6 هزار بار بازدید - 5 سال پیش - Sound  system එකක අගය කියානිමකරන්න
Sound  system එකක අගය කියානිමකරන්න බැරි බව  මම දන්නවා .. ඉතිං ඔයාල වෙනුවෙන් මේවිදිහට speaker, බෆල්,  tweeters තෝරාගන්න වැදගත් වෙන කරුණු ටික මං මේ video එකෙන් අරගෙන එන්නේ .ඔයාල කවුරු හරි බෆල් හදන්න හිතන් ඉන්නවනම් මේ විදෙඕ එක මතක ඇතුව බලන්න අමතක කරන්න එපා .ඒවගේමයි sound කියන ලෝකය තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔයාලත් දන්න කියන දේවල් මට කියන්න අමතක වුනානම් කියලා පහළ comment section එකෙන් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න.

Email: [email protected]

Facebook:Facebook: thilina.jayasingha.94
5 سال پیش در تاریخ 1398/02/21 منتشر شده است.
64,657 بـار بازدید شده
... بیشتر