Yashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha Lakmal

Dilusha Lakmal
Dilusha Lakmal
3.7 میلیون بار بازدید - 3 سال پیش - #yashodara_kavi
#yashodara_kavi#yashodhara_kavi#bimba_devi_yashodhara#yashodhara_kawi

Lyrics : Dilusha Lakmal ( Dilusha Lakmal Youtube Channel )
Vocal : Rishini Rukshani
Music : Kawishan Anjana
Video : Bmba devi alias Yashodara Film

Yashodara kavi - යශෝධරා අතීතාවර්ජන කවි පෙල : Video
Yashodara original song Karaoke Link : Video

Streaming Available

Spotify : https://open.spotify.com/track/2HHeJb...

Apple Music : https://music.apple.com/us/album/yash...

දීපංකර පාද මූලයේ විවරණ ලැබූ දා සිට
අප මහා තිලෝගුරු සම්බුදු පියාණන්ගේ
පාදපරිචාරිකාව වූ
ශුද්ධූ නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ
ලොව්තුරා බුද්ධත්වය තෙක් අත් නොහැර
දස පාරමිතා පූර්ණත්වයට අනුබල දුන්
අනේක විද දුක් කම්කටොලු දරාගත්
බිම්බාදේවිය හෙවත් යශෝධරා මාතාවට
උපහාරයක්ම වේවා

පිං බර ඇසල සඳ දිලෙනා
ඇසල මහේ
මම සැතපුනා රාහුල පුතු
ලඟින් අපේ
සැප සම්පත් තිබුණු මාළිග
හතර කොනේ
මුරකාවල් කඩාගෙන නුඹ
කොහොම ගියේ

දීපංකර බුදුන් සමයේ
දකින විට
නුඹ තවුසෙක්‍ය බුදු වෙන්නට
පිං පුරන
බුදු වෙන තුරා ඉන්නට නුඹගේ
ලඟම
දුන් ඒ පොරොන්දුව මතකයි
තවම මට

දුටු මුල් දිනේදිම සිත
පැහැදුනා මගේ
නෙලා ගෙනා මල් ඒකයි
දුන්නෙ ප්‍රියේ
රාහුල මාතාව වෙන්නට
පැතුව වෙලේ
දුන් අවසරය මට තාමත් මතක තියේ

ලේන කුලේ සිට නුඹගේ
ලඟට වෙලා
ආවෙමි පසුපසින්
පරිචාරිකා වෙලා
ඇස් ඉස් මස් ලෙයින් දන් දුන්
ඔබට තියා
මට කෙලෙසකද හිමියනි නුඹ
අයිති වෙලා

ගියදා වංකගිරියට දම්
පුරන්නට
ආවා නුඹ සමඟ දුක් ගිනි
විඳින්නට
දරුවන් පවා දන් දුන්නත්
එදා නුඹ
මගෙ හදවතේ නුඹ ගැන පෙම
තවම ඇත

පබාවතී වී ඉපදුනු
පෙර භවයේ
නුඹගේ ආලයෙන් මුසපත්
උනි නිඹදේ
සිතුවත් නුඹෙන් වෙන් වෙන්නට
ඒ භවයේ
ලද මහ පිනෙන් නුඹ වෙතටම
බැඳුණි සෙනේ

ගිහි ගෙය හැර දමා යනකොට
පපුව පැලී
කන්ථක මැරුනි නම්
මගෙ දුක ගනිනු බැරී
නුඹහට නොමැති සැප සම්පත්
පලක් නැතී
නිර්වාණ නුබේ සැපනම්
මමත් එමී

රන් ආභරණ නුඹ නැතිනම්
පළදාලා
මම කුමකටද ආභරණින්
සැරසීලා
කය පමනයි මගේ හිත නුඹටම
ඇරිලා
සුදුවත හොඳයි විසිතුරු ලොව
දැන් මැකිලා

කැලේ හැදෙන හැම දේමත්
රස වෙන්න
වනේ සතුන්ගෙන් පීඩා
නැති වෙන්න
අහරට නිතර රස ආහර
හම්බෙන්න
මගෙ හිමි සඳුනි තුන් ලොව
ජයගෙන එන්න

සිටියා හැමදාම නුඹගේ
බිරිඳ වෙලා
නුඹ හැර අන් කෙනෙක් නෑ මම
හිතින් පතා
රාහුල මාතාව වෙන්නට
පෙරුම් පුරා
විඳි දුක් ගැහැට දැන් ටික ටික
නිමා වෙලා

සිහිනෙන්වත් නුඹට වරදක්
කරන්නට
නොහැකිය මෙමට එපමන ආදරෙයි
මම
බිම්බා දේවි මම සසරේ දුක්
වින්ද
ඒ දුක් කන්ද කොපමනදැයි කිව නොහැක

මරු පරදවා බුදු වී නුඹ
එන විටදී
මගෙ හිත පෑරුණා නුඹෙ රුව
දුටු විටදී
අවසන් භවය මෙය අපගේ
මම දනිමී
හැඩුවේ ඒ නිසයි දෙපතුල්
සිප පෙරලී

හැම භවයකම නුඹ වෙතටම
පෙම් කරමින්
බුදු භව ලබන්නට නිතැතින්
සහය දෙමින්
නුඹෙ බුදු සසුන තුල කෙලෙසුන්
හැම නසමින්
අරහත් ඵල ලැබූ බිම්බා
මමයි ඉතින්

yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yashodara kavi bana,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara maha rahath theraniya,yashodara maha rahath theraniya wandana gatha,yashodara maha rahath theraniya wandanawa,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි,yashodhara watha,yashodhara,yashodhara full movie,yashodhara song,yashodhara kavi,yashodhara devi,yashodharawatha,yashodhara movie,yashodhara kavi,yashodara,
yashodara kavi,
kavi bana,
yashodara song,
yasodara,
yashodara geethaya,
bakthi geetha,
යශෝධරා කවි,
යසෝදරා ගීතය,
yashodarawatha,
yasodarawatha,
යසෝදරාවත,
යශෝදරා ගීතය,
යසෝදරා දේවිය,
යශෝදරා,යසෝදරා,
බිම්බා දේවිය,
යසෝදරා කවි,
yasodara kavi,
yashodara kavi bana,
yashodara kavi mahamevnawa,
kavi bana yashodara,
කවි බණ,
rahulamathayasodara,
yasodaramaharahaththeraniya,
saddaseelathero,
yasodara,
maharahath,
theranin,
wahansa,
rahula,
matha,
yasodara maharahth theraniya,
යශෝධරා,
saddaseela swamin wahanse

budu bana,
dharma deshana,
yashodara,
yashodara bana,
yashodara kavi,
yasodara kawi,
yashodara maha rahath theraniya,
yashodara film,
yasodarawatha,
යසෝදරා,
යශෝධරා,
යශෝධරා කවි,
3 سال پیش در تاریخ 1400/10/11 منتشر شده است.
3,794,371 بـار بازدید شده
... بیشتر