වැලිතල අතරේ - Veli Thala Athare - 6 වසර - මිහිඳු නද 2024

SRI BIMBARAMA DAHAM PASALA
SRI BIMBARAMA DAHAM PASALA
745 بار بازدید - 2 ماه پیش - වැලිතල අතරේ බැති ගීය ශ්‍රී
වැලිතල අතරේ බැති ගීය ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ 2024 මිහිඳු නද බැති ගී පූජෝපහාරයේ දී ඉදිරිපත් කළේ ශ්‍රී බිම්බාරාම ශිෂ්‍ය වාද්‍ය වෘන්දය සමඟ 6 ශ්‍රේණියේ දූ දරුවන් විසිනි.

"දහම් පාසලක් ගොඩනගමු - ගුණගරුක  අනාගතයකට මං තනමු"
 ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ සිසුන් සඳහා ඉදිවන දහම් පාසල් ගොඩනැගිල්ල සඳහා  දායක වන මෙන් සැදැහැති පින්වත් ඔබට  මෙත් සිතින් ඇරයුම් කරමු.
දු.අ. - 0764693900
පරිත්‍යාග සඳහා ;
🟠Account name - Sri Bimbarama Daham Pasala Development Society
🟠Bank & Branch : Peoples' Bank - Piliyandala
🟠Acc no :103-2-001-9-0053061

තෙරුවන් සරණයි.
2 ماه پیش در تاریخ 1403/04/25 منتشر شده است.
745 بـار بازدید شده
... بیشتر