parumaka ravana

Ravana Brothers
Ravana Brothers
107.1 هزار بار بازدید - 11 سال پیش - පරුමක රවන (සෙල්ලිපි ගීතය)පරුමක රවන
පරුමක රවන (සෙල්ලිපි ගීතය)

පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේ
පලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේ
අනගත අගත චතුදිශ සඟසතුය කලේ
බුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ

මඩුකශ ලියහ පුගියන මහ නැවක නැගේ
ශමුදහ ශුමන වයඹින් බල කණශ පුරේ
මහරඣ ගමණි විවරණ ලද පචින ඉමේ
දශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ

ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේ
රුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේ
ශොම මලි කොතැන නුඹෙ බතිකන අසනු මැනේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ

මචුඩික රඣහ මරුමකනය නගහ වුණේ
උහු රඣ පුතහ පුත කකවන තිශහ ලිනේ
මඣිමහ පුතශ කප කරණියෙ සිහළ දැයේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ
11 سال پیش در تاریخ 1392/03/31 منتشر شده است.
107,100 بـار بازدید شده
... بیشتر