සළඹ සලා | Salaba Sala (Lyrics) Tashni Perera

SL Lyrics
SL Lyrics
162.3 هزار بار بازدید - 2 سال پیش - Original video :
Original video : Salaba Sala (සළඹ සලා) - Tashni Perera...

Artiste | Tashni Perera
Music Produced by Sandaruwan Jayasinghe
Lyrics | Saga Guruge
Directed by Dilshan Amarasinghe
SGM Tunes 2022


සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා...
මාගෙ හෘදේ පුරා - ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා...

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා

බඳ නලවා නේ - ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ - මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා...

සළඹ සලා...

මධුවිත පානේ - පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ - අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා...

සළඹ සලා...
මාගෙ හෘදේ පුරා...
සළඹ සලා...

Copyright & Distribution SGM Tunes 2022

#salabasala #sgmtunes #tashniperera #salambasala
2 سال پیش در تاریخ 1401/04/03 منتشر شده است.
162,384 بـار بازدید شده
... بیشتر