Siri Lanka Mage Lanka || Tikiri Animations

Tikiri Animations
Tikiri Animations
4 میلیون بار بازدید - 10 سال پیش - Sinhala cartoon animated songs for
Sinhala cartoon animated songs for children
by Janaki Sooriyarachchi
("SinduPedia" Animated Music DVD - Sinhala)

සිරි ලංකා මගෙ ලංකා

සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි
මගෙ රට ලංකා සිරි ලංකා - මං ආදරෙයි
මට මගෙ අම්මා වගේ අම්මා - මං ආදරෙයි
මගෙ සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි
සිරි ලංකා අපෙ ලංකා - අපි ආදරෙයි
අපෙ සිරි ලංකා අපෙ අම්මා - අපි ආදරෙයි
අපි රැුක ගන්නෙ පණ වාගෙ - අපි ආදරෙයි
අපෙ රට ලංකා සිරි ලංකා - අපි ආද රෙයි

නිල් පාට ඉන්දීය - සාගරයේ  
ලස්සනම මුතු ඇටය - පණ මේ අපේ
තව නෑලූ මේ වාගෙ - රටක් ලොවේ  
ලෝකේ හොඳම රට - ලංකාව මේ

සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි--- /

අපි හැමොම එක වාගෙ - එකතු වෙලා
සරු කරමු අපෙ රට - වෙහෙස වෙලා
හැම හිත් පුරෝලා - සතුට බෙදා
ලංකාවෙ නම ලියමු - අහස පුරා

සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි--- //

පදරචනය ඃ ජානකී සූරියආරච්චි
ගායනය ඃ ජානකී සූරියආරච්චි
තනු නිර්මාණය ඃ ජානකී සූරියආරච්චි
සංගීතය ඃ නලින් සංජය සුරවීර
සජීවීකරණය : ජානකී සූරියආරච්චි, ඩිලාන් ටිරෝෂණ, රුවන් චාමර

TIKIRI ANIMATIONS channel presents Animated Songs, Fairytales, Nursery Rhymes, moral stories and educational cartoons created by Janaki Sooriyarachchi, a multifaceted, award winning Children's Author/ Artist/ Child Educationist, paving the way to establish a solid foundation for the development of a child’s character, attitude, behaviour, knowledge, skills and creativity to spur further development and growth in Education,  Moral values, Social and Emotional skills, Independence, Language ability, Cognitive ability, Artistic ability and upright responsible citizenship.
10 سال پیش در تاریخ 1393/07/17 منتشر شده است.
4,032,621 بـار بازدید شده
... بیشتر