Front-end Web Development ගැන ඔබ දැන ගත යුතු සියලුම දේවල් - Isuru Abeywardana සමඟ(Software Engineer)

eLearningLK
eLearningLK
8.6 هزار بار بازدید - 2 سال پیش - Front-end Web Development වලට පිවිසෙන්න
Front-end Web Development වලට පිවිසෙන්න බලාගෙන ඉන්න සහ දැනටමත් පිවිසිලා ඉන්න අය වෙනුවෙන් eLearning.lk අපි සංවිධානය කළ මේ විශේෂ වැඩසටහනට සම්බන්ධ වෙනවා  ICT ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක අත්දැකීම් සහිත අතිදක්ෂ Software Engineer කෙනෙක් වන ඉසුරු අබේවර්ධන. මේ සාකච්ඡාව හරහා Front-end Developing ගැන ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

Web Designer Masterclass - Register Now : https://bit.ly/3Qzdl1a
Join WhatsApp Group : https://bit.ly/3rA9o0D
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | [email protected]

කාල රේඛාව :
0:00:00 - පූර්ව ප්‍රචාරණපටය
0:02:55 - හැඳින්වීම
0:04:31 - Front-end Development කියන්නෙ මොකක්ද?
0:05:34 - Front-end Development වල වැදගත්කම
0:08:45 - Designer සහ Front-end Developer අතර වෙනස
0:10:28 - Wireframe Designs
0:11:45 - Wireframe Designs වලට භාවිතා කරන Tools
0:14:22 - Front-end Developerගෙ Process එක
0:16:34 - Front-end Developer සහ Front-end Engineer අතර වෙනස
0:17:52 - Front-end Developing වලට භාවිතා කරන Tools
0:22:52 - Browser Compatibility Testing
0:26:40 - Front-end Developer කෙනෙක් වෙන පාර
0:33:30 - වර්තමානයේ භාවිතා වන Technologies
0:39:20 - Languages මාරු වෙනකොට අලුතෙන් ඉගෙනගන්න ඕනද?
0:40:00 - Data Science (Ad)
0:41:09 - ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම
0:44:23 - Pro Level Programmer කෙනෙක් වෙන්නෙ කොහොමද?
0:48:38 - Interview එකකට මුහුණදෙනකොට...
0:50:10 - Troubleshooting
0:52:20 - Test Cases ලිවීමේ වැදගත්කම
0:57:58 - Front-end Development වල අනාගතය
0:58:48 - අලුතෙන් Update වෙන ක්‍රම
1:00:38 - International Company එකක වැඩ කරන්න ආසයි නම්...
1:04:33 - සිංගප්පූරුවේ Job එකකට Apply කරන හැටි
1:06:40 - Developer කෙනෙක්ට Portfolio එකක් අවශ්‍යයද?
1:10:50 - පිටරට ඉන්න Developer කෙනෙක්ට ලැබෙන වැටුප
1:13:13 - Working Experience හදාගන්නෙ කොහොමද?
1:16:53 - අපේ Developersලගෙ Level එක
1:18:15 - ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් Jobs
1:20:28 - Ruby Programming Language
1:22:48 - Freelancing කරනකොට Market Price එක හදාගන්න විදිහ
1:25:52 - Product Prices තීරණය කරන විදිහ
1:28:41 - Portfolios හදන්න හොඳ Platforms
1:29:25 - වැඩසටහන අවසන් කිරීම

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

* Online Courses - https://elearning.lk/
* YouTube Channel 01 - https://www.youtube.com/eLearningLK/v...
* YouTube Channel 02 - https://www.seevid.ir/c/elearning-tu...
* Facebook Page - Facebook: elearninglk
* Blog - https://elearning.lk/blog/
* Instagram Page - Instagram: elearning.lk
* Twitter - Twitter: elearninglk
* LinkedIn - LinkedIn: elearninglk
* TikTok - TikTok: elearninglk
* Telegram - http://t.me/elearninglk

ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා.  අපි eLearning.lk…..  විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

#frontenddevelopment #frontenddeveloping #technology #icttechnology #softwareenggineering #isuruabeywardana #ict #it #informationcommunicationtechnology #informationtechnology #webdesign #webdevelopment #webdesigning #webdeveloping #webdesigner #webdeveloper #education #interviews #srilanka #lk #sinhala #trending #viral #wireframing #freelancing  #career #careerguidance #careerpath #troubleshooting #ruby #jobmarket #jobs #itjobs #ictjobs #vanacies #softwaredeveloping #softwaredeveloper #ictindustry #singapore #browsercompatibility #responsivewebdesign #internationalmarket #seo #searchengineoptimization #ui #ux #elearning #sanjayaelvitigala #HTML5 #HTML #php #Website #makingawebsite #websitedesign #websitebuilder #frontenddeveloper #websitecreator #bestwebsitedesign #ecommercewebsitedesign #webdesignservices #websitehosting #responsivedesign #freelancerwebsite #htmlwebsite #wordpresswebsitebuilder #uideveloper #htmlwebsitetemplates #webui #createawebsite #websitedesigner #webdesignsoftware #createyourownwebsite #webdesigncourses #webdesigningcourse #howtodesignawebsite #webdesigntutorial #websolutions #websitedesignideas #CSS #webdevelopmenttools #onepagewebsite #htmlandcssdesignandbuildwebsites #simplewebsitedesign #wordpresswebdesign #phpwebdevelopment #htmlwebsitebuilder #bestwebsitemaker
2 سال پیش در تاریخ 1401/10/23 منتشر شده است.
8,662 بـار بازدید شده
... بیشتر