Sepalika Malai (සේපාලිකා මලයි) - Jayasiri Amarasekara | Lyric Video

Raspet.
Raspet.
80.1 هزار بار بازدید - 3 سال پیش - Lyric video for Sepalika Malai
Lyric video for Sepalika Malai (සේපාලිකා මලයි) by Jayasiri Amarasekara
NOT just another plain text lyric video
Hit the 🔔 icon to stay updated with new uploads!

[I couldn't find any official social accounts for Jayasiri Amarasekara. If you happen to know any, mention them in the comments and I'll list them here]

© Copyright Issus: [email protected]

♪ Lyrics | Sepalika Malai (සේපාලිකා මලයි)

[Chorus]
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

[Verse 1]
මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න
සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම
නිසංසලයි
ඒත් ඔබ නිසා

[Chorus]
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

[Verse 2]
මල් පිපෙන තුරු ලතා
මද සුළඟෙ නැලවුනා
සිත දකින දකින
සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඇසිපිය හෙලන්න
මොහොතක්වත්
මතක නැති වුනා

[Chorus]
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි
3 سال پیش در تاریخ 1400/06/15 منتشر شده است.
80,191 بـار بازدید شده
... بیشتر