ඔබේ පෙර පිනකට ඇසෙන බන පදයක් |THALAWATHUGODA SUDARMARAMAYA | MATARA MAHINDA@wassanadarmadeshana9842

1.3 هزار بار بازدید - 6 ماه پیش - දායකත්ව ධර්ම දේශනා සඳහා අදම
දායකත්ව ධර්ම දේශනා සඳහා අදම කතා කරන්න  0718 57 57 13
    මහාචාර්ය කිවුලේගෙදර නාරද අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේදී ජනවාරි මස සිදු කළ ධර්මානුශාසනාව
දායකත්වය෴
තලවතුගොඩ පදිංචි මාලක මිහිරාන් සොයිසා මහත්මා සමගින් අමලී අමරසේකර මහත්මිය
ප්‍රධාන අරමුණ෴
මීට වසර 15කට පෙර පරලොව සැපත් රාජපක්ෂ අමරසේකර ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ට නමින් පරලොව සැපත් සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
6 ماه پیش در تاریخ 1402/11/12 منتشر شده است.
1,376 بـار بازدید شده
... بیشتر