බොරු කීම ඔබට හා මතුවට මෙවැනි දැඩි විපාක ගෙන දේ. Ven. Welimada Saddhasila thero

The බෞද්ධයා
The බෞද්ධයා
5.8 هزار بار بازدید - 3 سال پیش - ධර්ම දානය පිණ්සයි.!🙏මුසාවාදා ශික්ශා පදය
ධර්ම දානය පිණ්සයි.!🙏

මුසාවාදා ශික්ශා පදය කඩ කිරිම මතුපිටින් සරල වූවද ඇතුලතින් ඉතා දුක්ඛිත විපාක ගෙනදීමට හේතුවන කරුණකි. මෙහි විපාක හොදින් වටාහාගෙන දුගතියෙන් මිදීමට කුසල් වඩන්න.

නිතර , ධර්මය ශ්‍රවනය කරන්න. ධර්මය වටහා ගැනීමට උත්සහ කරන්න. දන්නා දහම් කරුනු වැඩි දියුණූ කරගන්න. නොදන්නා දහම් කරුණූ අධ්‍යනය කරන්න. එමගින් සැහැල්ලු දැහැමි දිවි මඟකට මන් පෙත් විවර කරගන්න.
මේ සද්ධර්මය ඇසෙනා අවසන් යුගය විය හැක.
නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.  තෙරුවන් සරණයි.!
3 سال پیش در تاریخ 1400/06/20 منتشر شده است.
5,827 بـار بازدید شده
... بیشتر