අවුකන බුදු සමිදු ගැන ඔබ නොදත් යමක් | මේ තරම් සියුමැලි ද කළු ගල් #srilanka #buddha #aukanapilimaya🙏

Seethawaka TV -
Seethawaka TV - "සීතාවක TV"
377.2 هزار بار بازدید - 2 سال پیش - මිනිස්සු යම් ඉතිහාස කතාවක් කියද්දී
මිනිස්සු යම් ඉතිහාස කතාවක් කියද්දී අපිට සැකයක් උපදිනවා තමයි එයා කොහොමද එහෙම කියන්නේ ඒ කාලේ ජීවත් වෙලා හිටියද? බොරුද කියන්නේ,,, එහෙම කියලා....
         මෙහෙමයි. මේ ලෝකේ තේරවාදය කියල බෞද්ධ සංස්කෘතිය තුලත් ජනප්‍රවාද කියල මේ ලෝක ජනයා අතරත් එක එක විශ්වාස මතක ඉතිහාස කතා පොතේ පතේ දැනුම තියෙන්න පුළුවන්😇
            100% ක් විශ්වාස කරන්න බැරි උනත් සමහර මිනිස්සුන්ගෙ දැනුමට අභියෝග කරන්න කලින් අපිට ඒ ගැන නොයෙක් විදිහට හිතලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි, මේ මාමා ඒ කාලේ ජීවත් වෙලා හිටියා වගේ මේ විස්තර ටික කියවනවා තමයි😀 ඒත් ඒ මේ පුත්ගලයාගේ භාෂා විලාසයනේ, ඔය සමහර හාමුදුරුවරු ඉන්නේ බුදු බණ විදිහට අමූලික බොරු කියල මිනිස්සු අමුතු ලෝකයක අතරමං කරලා සෑයවල් වටේ රෙදි ඔතලා, සෑයවල් අටපිරිකර වලින් පළතුරු වලින් වහලා පිංකම් කරන්න කියාදෙන, බුදු බණ, ධම්ම පදය, මහාවංශය විකුර්ථි කරලා බොරු බේගල් ඇද බාන😏 බුදුරජාණන් වහන්සේට වත් නොතිබුණු පට්ටම් ගෞරව නාම තානාන්තර පිටේ ගහගෙන නිකායවල් පක්ෂ පාට බේද හදාගෙන සංඝ සමාජය බේද බින්න කරගෙන,,, තව සමහර පංසල් වල හාමුදුරුවන්ට එහා ගිය බලයක් හදා ගත්තු සුදු ඇදගත්තු මූසල උපාසක හොරු ඉන්නෙ, ආන් ඒ අය වරප්‍රසාද වාසි තකා කරන කියන ඒවට වැඩිය නම් මට මේ මනුස්සයා කියන වචන ටික වටිනවා❤️
        කලා වැව පිලිබදව, අවුකන බුදු පිළිරුව පිලිබදව බරණ ගල් වඩුවා පිලිබදව පොතේ පතේ මහාවංශයේ සටහන් කරුණු ද කැටිව මේ මහත්මයාගේ ආදී මුතුන් මිත්තන් දෙමාපියන් වැඩිහිටියන් ගෙන් කලා වැව අවට පාරම්පරික මිනිසුන්ගෙන් ලද දැනුම මත ඔහු ශ්‍රී ලාංකික දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සහ ඉතිහාසයේ දැනුම වෙනුවෙන් මේ කරන උතුම් ක්‍රියාවට ඔහුට මම පිං ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කරන්නෙමු❤️🙏
බුදු සරණයි - චතුරංග වීරසිංහ 0772210138

fb- https://www.facebook.com/profile.php?...
fb page - https://www.facebook.com/profile.php?...
#awukanabudusamidu #kalawewa #අවුකනබුදුසමිදු #කලාවැවේඉතිහාසය #බරණ_ගල්_වඩුවා #බෞද්ධ #ඉතිහාසය #බුදුරදුන්
2 سال پیش در تاریخ 1401/06/20 منتشر شده است.
377,281 بـار بازدید شده
... بیشتر