මාළු Farm එකෙන් කොච්චර හම්බකරාද? වැඩේ ලාබද ? | Fish Farm Update (2024)

Planet 361 Stories
Planet 361 Stories
0 بار بازدید - 4 ماه پیش - ඔන්න මාස 6කට පස්සෙ මගෙ
ඔන්න මාස 6කට පස්සෙ මගෙ මාළු Farm එකට ආපහු ආවා. දවස් 3කට ලන්කාවට ආවත් මගේ ව්‍යාපාරය නොබලා ආපහු යන්නෙ කොහොමද.. ඉතින් farm එක බලල යන්නයි ආවෙ. මම නැති කාලෙ පොඩි කරදර කීපයක් වුණා මේකට. ඉතින් ඒ නිසා පොඩි පාඩුවකුත් වුණා. ඒත් වැඩේ ඉස්සරහටම යනවා. වැටි වැටී ඉස්සරහට ගියත් ගමන නවත්තන්නෙ නැතුව යනව කියන එකත් ලොකු ජයග්‍රහණයක්නෙ. ඉතින් මේක තමයි ඔයාලා කාලය්ක් තිස්සෙ බලන් හිටපු මාළු farm update එක.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
4 ماه پیش در تاریخ 1403/02/16 منتشر شده است.
0 بـار بازدید شده
... بیشتر