| The Untamed Theme Song (WuJi) OST සිංහල උපසිරැසි | The Untamed OST Sinhala Lyrics |

Asian fandom
Asian fandom
33.5 هزار بار بازدید - 3 سال پیش - අපේ යාළුවො වෙනුවෙන් තවත් අලුත්
අපේ යාළුවො වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආව..☺️☺️

අද මේ වීඩියෝ එකෙන් අරන් ආවෙ The Untamed Drama එකේ Theme  Song එක වෙන (WuJi)Song එකේ සිංහල Lyrics.❤️

The Untamed අනිත් OST වලත් සිංහල Lyrics ඉක්මනින් ගේනවා.☺️❤️
තව ඔයාලට මේ වගේ සිංහල Lyrics ඕනෙ Korean & Chinese OST තියෙනවනම් ඒ ගැනත් පහළින් Comment එකක් දාන් යන්න..☺️❤️

Video එක හොඳයි කියල හිතෙනවනම් Like එකක් Comment එකක් දාල ඔයාලගෙ යාළුවන්ටත් බලන්න Share කරන්න..😊

ඒ වගේම අපේ Channel එක Subscribe කරන්න අමතක කරන්නත් එපා..
අපි අලුතෙන් දාන Videos ඔක්කොම දාපු ගමන් බලන්න Subscribe button එක එහා පැත්තෙ තියෙන Bell Icon එකත් Click කරල තියාගන්න යාලු..😊
3 سال پیش در تاریخ 1400/05/15 منتشر شده است.
33,529 بـار بازدید شده
... بیشتر