යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනාව Yasodara Maha Rahath Theranin Wahanse Wandanawa

Japan Sathsara
Japan Sathsara
26.2 هزار بار بازدید - 5 ماه پیش - යා අභිරූපා දස්සනීයා – භික්ඛුනීසංඝ
යා අභිරූපා දස්සනීයා – භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීණා වීතරාගා මහිද්ධිකා
තං මහාපුඤ්ඤවතිං පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා යසෝධරා’ති

ඉතා මනහර රූ ඇති දැකුම්කළු වූ පෙනුමැති
යම් තෙරණියක් භික්ෂුණී සඟරුවන හොබනීද
කෙලෙසුන් නසා ඕ වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
රාහුලමාතා යසෝධරා සාදරයෙන් වඳිමි මම්

#foryou #japan #travel #dubai #hindi #israel #yashodareview
5 ماه پیش در تاریخ 1402/11/16 منتشر شده است.
26,232 بـار بازدید شده
... بیشتر