දැක්ක ගමන් කටට කෙල උනන, තෙල් බේරෙන්න ,බැදපු තුනපහ කුඩු දාලා හදපු,අඹ කරිය.Mango Curry

Cooking with Chef Shani
Cooking with Chef Shani
137 هزار بار بازدید - 2 سال پیش - අඹ වර්ග වගේම, අඹ උයන්න
අඹ වර්ග වගේම, අඹ උයන්න පුලුවන් ක්‍රමත් ගොඩක් තියෙනව. අද මම ඉව්වෙ කලුවට. තෙල් ගොඩක් නොදා උනත්, දාපු තෙල් ටික මේ විදියට උඩට මතු වෙනකන් බොරේට උයා ගත්තම හරිම රසයි. දවස් කීපයක් තියාගෙන කන්නත් පුලුවන්. Ingredients අවශ්‍යද්‍රව්‍ය : Mango අඹ ගෙඩි 5 Maldive fish උම්බලකඩ Onion ලොකු ලූණූ 1 big one Garlic සුදු ලූණූ 5 Cloves Curry leaves කරපිංචා Pandan Leaves රම්පෙ Cinnamon Sticks කුරුඳු Cardamom pods කරදමුංගු Mustard Seeds අබ ඇට 1tsp Chilli Powder මිරිස් කුඩු 2 tbsp Dark Roasted Curry Powder කලු තුනපහ කුඩු 1+1/2 tbsp Turmeric Powder කහ Suger සීනි Salt ලුණු Oil තෙල් ස්වල්පයක් Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...   join my Facebook page: www.facebook.com/Cooking-with-Chef-Shani-103968205…
2 سال پیش در تاریخ 1401/05/27 منتشر شده است.
137,049 بـار بازدید شده
... بیشتر