Lanwee (ලංවී) | Sithmi Fernando x Kaizer kaiz (Official Music Video)

SITHMI
SITHMI
346.1 هزار بار بازدید - 7 ماه پیش - Lanwee - Sithmi Fernando x
Lanwee - Sithmi Fernando x Kaizer Kaiz (Official Music Video)

♪ Artist - Sithmi Fernando x Kaizer Kaiz
♪ Lyrics - ​⁠Dulan ARX
♪ Music Produced - Chamath Sangeeth @ C Music
♪ Additional Programming - Zack N @ C Music
♪ Production - Flashback Production

♪ Film by - Charuka Dushyantha
♪ D.O.P  - Srinika Liyanage
♪ Assistant Director - Kalitha Rumesh
♪ Production Designer - Osada Sachen
♪ Art Director - Nalin Madusanka
♪ Video Editor & Colorist - Charuka Dushyantha
♪ Costume - Ajith Gamage
♪ Makeup Artist - Lashitha Amarabandu
♪ Choreographer - Rashika Prabath
♪ Art Department - Osada Sachen
♪ Photography - Sajith Danushka

♪ Dancing Team
Shenaya Jayasinghe
Geethmi Perera
Thakshila Maduwanthi

♪ Special Thanks
Hansi Gunathilake
Sandun Wijemanna
Malinda Sampath
Roshan Delgoda

♪ Stream/Download: Now Available on All Streaming Platforms

* Spotify - https://open.spotify.com/track/3NsxwdR5N1S...
* Apple Music - https://music.apple.com/lk/album/lanwee/17...


Follow Me 👇👇

▶ Add Sithmi on Facebook - https://www.facebook.com/profile.php?id=61...
▶ Follow Sithmi on TikTok - https://www.tiktok.com/@sithmifernando09?_...
▶ Follow Sithmi on Instagram - https://www.instagram.com/sithmifernando09...


Song Lyrics 👇

ළංවී ගන්න මේ හද මා
වෑයමේ උන්නේ නුඹ නේ කිඳුරා
හැංගී උන්නු මේ හද හා යා වුනේ
දුන්නේ පෙම මා ඉඳුරා

හිත නෑ නෑ නෑ නෑ සිහියක නුඹ දැකලා
ඉඟි බිඟි කල නෙතු සරිනා
පෙර නෑ නෑ නෑ නෑ මෙලෙසක මට දැනිලා
අවනත නොම වුනු හද මා

ළංවී ගන්න මේ හද මා..

ගෑවෙන්න මේ හදටම
නෑවෙන්න මේ හැඟුමේම
පෑහෙන්න මේ සසරේම
පැතුවේම නුඹේ වෙන්න

නෑසෙන්න ඒ මුමුණන
තාලෙන්ම ගැහෙන හද
ආලෙන්ම ආයේම පිරුණා

හිත නෑ නෑ නෑ නෑ සිහියක නුඹ දැකලා
ඉඟි බිඟි කල නෙතු සරිනා
පෙර නෑ නෑ නෑ නෑ මෙලෙසක මට දැනිලා
අවනත නොම වුනු හද මා

ළංවී ගන්න මේ හද මා..

#SITHMI #SithmiFernando #KaizerKaiz #ChamathSangeeth #Lanwee #NewMusicVideo2024
7 ماه پیش در تاریخ 1402/11/21 منتشر شده است.
346,172 بـار بازدید شده
... بیشتر