Swarna Wimaneta W. D. Amaradeva ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් Original Song by W D Amaradeva

W. D. Amaradeva Official
W. D. Amaradeva Official
55.3 هزار بار بازدید - 4 سال پیش - Official lyrics video of Swarna
Official lyrics video of Swarna Wimaneta Eha Lokayen

Lyrics: Madawala S. Ratnayaka
Melody: W. D. Amaradeva

පද: මඩවල එස් රත්නායක
තනුව: ඩබ්. ඩී. අමරදේව


ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ඔරුවට ගොඩ වී මා එනවා

ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට

රළ රැලි මත නැඟිලා එනවා



රැල්ලේ පා වී වැල්ලේ බිහිවන

සංගීතෙන් අප හමුවෙනවා

සැන්දෑ යාමේ පෙම් රස කලතා

සාගර ජල කඳ නැලැවෙනවා



මුතු බෙලි කටු කිරි කවඩි පුරාගෙන

ඔරුවට ගොඩ වී මා එනවා

මගේ අනාගත පැතුම් විමානෙට

සෙනෙහස පොදි බැඳ ගෙන එනවා
4 سال پیش در تاریخ 1399/08/15 منتشر شده است.
55,361 بـار بازدید شده
... بیشتر