එකට කාල බීලා අපේ ජීවිත විනාස කරන්න පුලුවන් නයි අපි අතර ඉන්නවා 😳🤔SHALANI THARAKA - POWERED BY NDB 🌷

Kalum Wijesooriya
Kalum Wijesooriya
555.6 هزار بار بازدید - 6 ماه پیش - "එකට කාල බීලා අපේ ජීවිත
"එකට කාල බීලා අපේ ජීවිත විනාස කරන්න පුලුවන් නයි අපි අතර ඉන්නවා

ලග ඉදගෙන හිනාවෙන ගොඩක් අය යාලුවො නෙමෙයි

මේ හැමදේටම බලපෑවෙ ඉරිසියාව😳😳🤔”

රගපෑ හැම නිර්මාණයක් තුළින්ම
පුංචි  තිරයේ සිය රංගන  ප්‍රතිභාව මැනැවින් ප්‍රකට කළ
සම්මානනීය ජනප්‍රිය රංගවේදිනී
ශලනි තාරකා
සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐

මේ ඇය සිය විවාහයෙන් පසුව ප්‍රථම  වරට මාද්‍ය හමුවේ කරන විශේෂ  හෙළිදරව්වයි👌


Any unauthorized copying, alteration ,reproduction or other use of this video   is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta

Kalum’s hair by Harsha Perera
                            Salon Neat
                            Jubilee Post , Nugegoda

Shalani’s  make up and dressing by
                            Danushka Kumar
                            Shimmer Salon -                     Colombo and Panadura
                   
හදවතට  දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA YouTube නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐

#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#shalanitharaka
#shalanitharuka

Shalani Tharaka, the renowned and award-winning actress, graces our screens with unparalleled talent and charisma. In this exclusive media interview, she unveils her artistic journey, showcasing a captivating repertoire of performances that have left audiences in awe. From her early breakthrough roles to recent critically acclaimed projects, Tharaka has consistently delivered stellar performances, earning her a well-deserved spot among the industry's elite.

As an artist who has seamlessly transitioned across genres, Tharaka's versatility shines through in each portrayal. Her ability to bring characters to life, coupled with a nuanced understanding of emotion, has garnered her widespread acclaim. From intense dramas to light-hearted comedies, she has left an indelible mark on the cinematic landscape.

This interview also delves into the personal realm, offering insights into Tharaka's life, including her much-discussed marriage to Nihatha Salgado last year. Beyond the glitz and glamour, Tharaka shares candid moments, reflecting on the balance between her public persona and private life.

In this Shalani Tharaka's career and personal journey, readers gain a comprehensive understanding of her noteworthy performances and the intriguing facets of her life. Dive into the world of this celebrated actress as she opens up in this exclusive interview, providing a glimpse into the talent and personality that continue to captivate audiences worldwide.
6 ماه پیش در تاریخ 1402/11/15 منتشر شده است.
555,676 بـار بازدید شده
... بیشتر