Hithawathiya (හිතවතිය​) By Damith Asanka New song | දමිත් අසංක 👊

Nethum Tv Music🎶
Nethum Tv Music🎶
35.8 هزار بار بازدید - پارسال - Hithawathiya (හිතවතිය​) By Damith Asanka
Hithawathiya (හිතවතිය​) By Damith Asanka New song | දමිත් අසංක 👊

Hithawathiya (හිතවතිය​) - Damith Asanka (Official Lyric Video)


♪ Artist - Damith Asanka
♪ Music - @PrageethPereraMusic
♪ Lyrics - Dinesh Sandaruwan
♪ Music Label - Desawana Music
♪ Editor - @MrPravish
♪ Production - Desawana Production


Dial Now...
For Download " Hithawathiya " song as your RingIn Tone..
☎Dialog: 8760730
☎Mobitel: SOON
☎Hutch: 369284055
☎Etisalat: 369284055
☎Airtel: 8880092953


TAGS
#damith_asanka
#Hithawathiya
#ඉද_හිටවත්_මා_මතකෙට_එන්නේ_වත්නැතිද
#polpithigama_show
#desawana_music
#sinhala_sindu
#2023sinhalasongs
#හිතවතිය​
#හිතවතිය​_damith
#damith_asanka
#damith_asanka_new_song
#හිතවතිය​
#etunes
#desawanamusic
#desawanaremix
#hithawathiyaDJ
#newsong
#inda_hitawath_ma_mathaketa_ennewath_nathida
#bestsinhalasong
#sinhalasindu2023
#sinhalasindu2022
#sinhalasindu2021
#remakesongssinhala
#music_videos
#official_song
#hithawathiyaDamith
#damith
#asanka
#like
#1millionviews
#trending
#viral


Song Lyrics⭕
ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
සෙවනැල්ල වගේ  ළගින් උන්න ඔබේ හිතට
පාළු රැයක  මා තනිකර යන්න තරම් දුරක
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය

මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය

මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද
මහා සැනසුසක් ගෙන එයි කදුුල පිරැන නෙතට
වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය

#Damith_Asanka   #sinhala_songs   #Hithawathiya_song
پارسال در تاریخ 1402/02/03 منتشر شده است.
35,833 بـار بازدید شده
... بیشتر