කෝ ලඟට එන්නකෝ | Ko Langata Ennako (Lyrics) Shehara Sandaruwan

SL Lyrics
SL Lyrics
31.1 هزار بار بازدید - 3 سال پیش - original video :
original video : Ko Langata Ennako (කෝ ලඟට එන්නකෝ) - S...

♪ Artist - Shehara Sandaruwan
♪ Music - @Prageeth Perera
♪ Lyrics - Kelum Dissanayake
♪ Music Label - Desawana Music
♪ Edit & Colour - @Mr. Pravish

දෙනවා හාදු රෝස පාට ගෑ දෙකම්මුල්
පුරවා රෑට රෑට හීන ගානේ මල් මල්
සීමා නෑලූ ආදරේට ලෝකේ හැම කල්
යමු අපි පාවී නිදහසේ වගේ සරුංගල්
ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

කෝලම් දඟ මල්ලේ මේ දැන් මගෙ අල්ලේ
ඇඳුනි ප්‍රේම රේඛා ඔබ නිසා නිදැල්ලේ
පෙන්නන්නද සුන්දර ආදරේ
මා සන්තක කොච්චර ඔබ කෙරේ
ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

ආදර මල් වැස්සේ තෙමිලා අපි සිත් සේ
විඳිමු ජීවිතේම හීන ලෝක අස්සේ
පීනන්නට ඔය හද සාගරේ
මම එන්නද අරගෙන ආදරේ
ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

🚫If a track infringes your copyrights, please email us at [email protected] There is no need to strike us as we can sort out the issue quickly.🚫

මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.

මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
3 سال پیش در تاریخ 1400/07/22 منتشر شده است.
31,143 بـار بازدید شده
... بیشتر