Veralu Mal Karaoke (වෙරළු මල් ) Dinesh Gamage | Karaoke Track Without Voice | M.T.S Live Karaoke

M.T.S Live Karaoka
M.T.S Live Karaoka
21.8 هزار بار بازدید - 2 سال پیش - #Veralu_Mal_Karaoke_වෙරළු_මල් _Dinesh_Gamage_Karaoke_Track_Without_Voice_MTS_Live_KaraokeCopyright
#Veralu_Mal_Karaoke_වෙරළු_මල් _Dinesh_Gamage_Karaoke_Track_Without_Voice_MTS_Live_Karaoke

Copyright Claim -   I pay tribute to the original songwriters, composers / singers and singers who own these songs, and if any revenue is generated from posting these songs on YouTube, I am obligated to pay their authorship with that income.

Lyrics-;
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ  
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ

වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්
වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්

දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ  මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ

ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්

වටෙයන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ  කෙල්ලේ ඕනනං කපන ගිහින් ත්‍රිපෝෂ

කට්ට කාල  රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්‍රෙ අදින්න මන් තොට මොන මගුල් ෆොටෝද  

වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්
වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්

ග්‍රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ  
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නැනේ

වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්
වෙරළු මල්  වෙරළු මල්  වෙරළු මල්  
වෙරළු මල්  වෙරළු මල්  තැලුවම ලල්
2 سال پیش در تاریخ 1401/02/11 منتشر شده است.
21,858 بـار بازدید شده
... بیشتر