Mawila (මැවිලා) Slowed + Reverb

Mood Music
Mood Music
78 بار بازدید - پارسال - #slowedreverb
#slowedreverb #mawila #feeling



Use Earphones For The Best Experience 🎧





Original Credits,
Mawila (මැවිලා)
□ Title : Mawila
□ Artist : DILU Beats & King Lotuss
□ Music : DILU Beats




⚠️ DISCLAIMER !



□ © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes.

□ All Copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement






Mawila Lyrics


සිතුවිලි හාරනා.....
මතකය පාරනා....
නුඹ පෙර කාරණා ගෙනා...
නීරස චේතනා...
ඒ රුව වේදනා...
සිහිනෙක ඈ සිනාසෙනා....

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ..
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ..
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා...
පිය සටහන් වැදුනානම් මේ පාරේ..
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ..
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා..

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා..
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා..
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා..
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා..

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ..
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා..
නුඹ අද මුලාවේ මම අද හිනාවේ..
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා..

මේ හුලඟ තාම එහෙමමයි..
ගහ කොල තා එහෙමමයි...
වෙනස් අපි දෙන්නා කන රහ තමයි..
මගෙ නිදහසට වූ තහනමයි...
මා හා වෙසෙන්න අමාරු...
හිත කියවිය හැක මූනෙන්..
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි...

එපිටට සීමාවේ තනිවුන වේලාවේ...
දැන් මට පේන තරම්..
නුඹ අද මුලාවේ මම අද හිනාවේ...
දැනුනද ඕන තරම්...
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්...
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්...

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ...
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ...
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා...
පිය සටහන් වැදුනානම් මේ පාරේ..
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ...
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා...
پارسال در تاریخ 1402/04/13 منتشر شده است.
78 بـار بازدید شده
... بیشتر