SCP 420 | කවදාවත් ඉවර වෙන්නෙ නැති අරක්කු බෝතලයක් | කතාව සිංහලෙන් | මෙක ශාපයක්ද ?

SN studio
SN studio
40.3 هزار بار بازدید - 9 ماه پیش - "Scp 420 කියන්නෙ අරක්කු බෝතලයක්.මේ
"Scp 420 කියන්නෙ අරක්කු බෝතලයක්.මේ අරක්කු බෝතලය ලෝකෙ ප්‍රසිද්ධම brand එකක් කියලා තමයි මේ scp foundation එකෙන් කියන්නෙ. මේ අභිරහස් බෝතලය පතුලේ දියරයක් තියනවා ඇත්තටම ඒක අරක්කු කාලක් කියල මන් කියන්නම්කො ඉතින් මේ අරක්කු බෝතලයේ පතුලෙ තියන මේ දියරය කවදාවත්ම ඉවරනම් වෙන්නෙ නෑ.ඒක බිමට හැලුවත් ඉවර වෙනකන්ම බිව්වත් නැවත නැවත එක තිබූ ප්‍රමානයටම නැවත පිරෙනවා..ඉතින් ඔයාට මේ වගේ බෝතලයක් ලැබුනොත් ඔයා හිතන්නෙ ඔයාගෙ වාසනවට මේ බෝතලේ ලැබුනා කියලද ? ඇත්තටම නෑ මේ බෝතලේ ලැබෙන කෙනා පුදුම විදියට අවාසනාවන්තයි ඇයි කියලා ඔයාලට තේරෙයි මේ video එක ඉවර වෙනකන් බැලුවොත්.... "

Scp foundation video - මොකක්ද මේ scp foundation එක කියන්නෙ ?...
Scp universe playlist -S.C.P. UNIVERSE - සිංහලෙන් දැනගන්න .
Short playlist  -SN SHORT


සුභ දවසක් හැමෝටම . ඉතින් ඔයාලට scp foundation කියන්නෙ මොකක්ද වගේම scp එකේ ඉන්න අත්භූත ජීවීන් හා වස්තූන් ගැන අපි කරලා තියන අනිත් videos බලන්න උඩ තියන link වලින් ඔබට හැකියාව තියනවා ...

ඔයාලට අපිත් එක්ක youtube එකෙන් වගේම facebook එකෙනුත් එකතු වෙන්න පුලුවන් ඒ වගේම tik tok එකෙනුත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා...

ඔයාලා අපේ video වලට කැමති නම් අනිවාරෙන් ඔයාලගෙ අදහස් පල්ලෙහයින් comment කරන්න හැමෝම දාන comment අපි කියවනවා ඒ වගේම video එක හොදයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා ...

අභිරහස් කුතුහලය පිරුනු video බලන්න කැමති හැමෝම අපිව subscribe කරන්න අමතක කරන්න එපා ...

එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලට සුභ දවසක් ..


Embark on a mind-bending journey into the anomalous world of SCP-420! Join us as we unravel the mysteries and peculiarities surrounding this unique SCP. Explore its effects, containment procedures, and the bizarre experiences that come with it. Brace yourself for a trip beyond the ordinary as we delve into the enigmatic realm of SCP-420. Like, subscribe, and hit the bell to stay tuned for more mind-bending SCP explorations!

#scp420 #snstudio #sinhala
9 ماه پیش در تاریخ 1402/08/28 منتشر شده است.
40,399 بـار بازدید شده
... بیشتر