Kadiyo Diyo - කඩියෝ ඩියෝ | Official Music Video | Nalin Perera

Nalin Perera
Nalin Perera
1.9 میلیون بار بازدید - 8 ماه پیش - #kadiyodiyo
#kadiyodiyo #nalinperera #shanudrie #sandeshbandara #sarigamamusic #chamithacooray #marians #youtube #newrelease #newmusic #newmusicvideo #athulakaldemulla #shanudriepriyasad
.
❤ Listen / Streaming ➡ https://ffm.to/p7zqb6e
❤ Follow Nalin Perera ➡ https://ffm.bio/jav9l64
❤ Subscribe Nalin Perera ➡ nalinpereramarians
.
💿 Song - කඩියෝ ඩියෝ
🎙 Artist - ‪@nalin.marians‬
💃 Starring - ‪@ShanudriePriyasadtv‬
🎵Melody - ‪@nalin.marians‬
📝 Lyrics - Athula Kaldemulla
🎶🎛 Music Arrangement & Track Production - Chamitha Cooray at Sarigama Music
🎸 Guitrar - Nalin Samath
🎦 Director- ‪@SandeshBandaraTV‬
🎥 Cinematography - Dinuka Chamod
🕺 Choreography - ‪@KavinduMadushan97‬
.
🎇Sponsor- බැති පූජා මිනිසත්කමේ සුවඳ
.
❤ Special Thanks - Nilmini Perera /  Swetha Melly ‪@swethamelly‬ / Jayasanka Fernando
.
Record Label - ‪@MARIANSRECORDS‬
.
📝 Lyrics
කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප  සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ  
බයිල රාග කපිරිඤ්ඤෝ

එල්ලං මුණ මොකෝ - හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි - අබු නානගෙ වටලප්පන්  
ඉල්ලං ගේමට රෙඩි - හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු - මම කිං නුඹ මට සෙට් නං  

කඩියෝ ඩියෝ ඩියෝ

ලැවිනිය බීච් එකේ - හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත් - එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු - හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික්  රෙගේ - බයිලෙ දමා හොඳට නටං

කඩියෝ ඩියෝ ඩියෝ ...
8 ماه پیش در تاریخ 1402/08/23 منتشر شده است.
1,927,869 بـار بازدید شده
... بیشتر