කිරි අල මාලුව මෙහෙම හදන්න👌 Kiri Ala Curry | Taro Root Curry by Cook with Ashi ❤️

Cook with Ashi
Cook with Ashi
8.9 هزار بار بازدید - 3 سال پیش - කිරි අල මාලුව මෙහෙම හදන්න👌
කිරි අල මාලුව මෙහෙම හදන්න👌 Kiri Ala Curry | Taro Root Curry by Cook with Ashi ❤️

අවශ්‍ය ද්‍රව්‍ය-
කිරි අල
නිවිති
කොස් ඇට
පරිප්පු මේස හැඳි 2 ක්
රතුළුණු
සුදුළුණු
රම්පා, කරපිංචා
අමු මිරිස්
මිරිස් කුඩු තේ හැඳි බාගයක්
තුනපහ තේ හැඳි බාගයක්
කහ තේ හැඳි බාගයක්
රස අනූව ලුණු
උළුහාල් තේ හැඳි කාලක්
මිටි පොල් කිරි
දිය පොල් කිරි

තෙම්පරාදුව සඳහා-
තෙල් මේස හැඳි 2 ක්
අබ තේ හැන්දක්
වියළි මිරිස් කරල් 2-3ක්
කරපිංචා
ලියාගත් රතුළුණ, සුදුළුණු

Ingredients:
Taro roots
Spinach
Jackfruit seeds
Dhal 2 tbsp.
Shallots
Garlic
Pandan, Curry leaves
Green chillies
Chilli powder  ½ tsp.
Curry powder  ½ tsp.
Turmeric ½ tsp.
Salt
Fenugreek seeds 1/4 tsp.
Thick coconut milk
Thin coconut milk

For tempering:
Oil 2 tbsp.
Dry red chillies
Curry leaves
Shallots
Garlic

#kiriala #taroroots #srilanka

Keywords:
kiri ala, kiri ala curry, taro root curry, taro root curry recipe, කිරි අල, කිරි අල කරිය, කිරි අල මාලුව, කිරි අල ව්‍යංජනය, sri lanka, sri lankan food, sri lankan recipes, cook with ashi, sri lankan kiri ala curry

***********************************
YouTube:  ‪@CookwithAshi‬❤️
Facebook: Facebook: cookwithashi
Instagram: Instagram: cook_with_ashi
✔️සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මැහුම් නිර්මාණ චැනලය:  ‪@sewwithashi‬💜
***********************************
If you like my channel
Like
Share
Comment
Subscribe to my channel
***********************************
3 سال پیش در تاریخ 1400/05/02 منتشر شده است.
8,913 بـار بازدید شده
... بیشتر