Subashini Oba Mage Song By_ Punsiri Soiza

Neranjana Abeysinghe
Neranjana Abeysinghe
62.9 هزار بار بازدید - 11 سال پیش - Video Edit By- Primal NeranjanaSong
Video Edit By- Primal Neranjana
Song By-  Punsiri Soiza

සුබාෂිනි ඔබ මගේ නමට එවූ...
ඇරයුම් පත ලැබුනා...
මනාලියක වී සුබ නැකතින් හෙට ...
යනබව එහි තිබුනා ...
ඊයේ වෙනතුරු මට පෙම් බැන්දේ ....
ඔබදැයි සැක සිතුනා ....
ඔබේ චපලකම හදුනා ගන්නට ...
සිව්වසරක් ගෙවුණා...

යාලු මිතුරු කැළ ඔබ ගෙන කීදෙය ...
ගැනා නෑ මා සිතුවේ....
පාළු සිතට මගේ එළියක් ඔබගෙන් ...
ලැබ ගන්නයි පැතුවේ....
ලෝකය එරෙහිව ආවත් මා හැර...
නොයෙන බවයි කිවේ...
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක....
ඔබමයි මට ලිවේ ....

සුබාෂිනි ඔබ මගේ නමට එවූ...

මංගල දිනයට ඇරයුම් කෙරුවත් ....
කෙලෙසද මා එන්නේ ....
පෙම්කල සිතකට වෛර කරන්නට ....
සිත නැ ඉඩ දෙන්නේ .....
සිතට වහල්වී මා හැර යන මුත් ....
නැ දොස් පවරන්නේ...
ඔබවැනි ළදකට පෙම්කල මා ගැන.....
මම අද දුක්වෙන්න්නේ...

සුබාෂිනි ඔබ මගේ නමට එවූ...
11 سال پیش در تاریخ 1392/09/21 منتشر شده است.
62,910 بـار بازدید شده
... بیشتر