අවුරුදු 40ක් පරණ හෙලිකොප්ටරයක ගියේ ඇයි...| Rupavahini News

Rupavahini News
Rupavahini News
249.7 هزار بار بازدید - 4 ماه پیش - visuals : courtesy of IRNA
visuals : courtesy of IRNA & IRIB through ASIAVISION  news exchange

ඉරාන ජනාධිපති ගමන් කළ හෙලිකොප්ටරය අනතුරට ලක්වීම ගැන විවිධ කතා බහ පවතිනවා..වැඩිපුර සැකයක් යොමුව ඇත්තේ ඊශ්‍රායලය දෙසට..ඒ පසුගියදා ගැටුමෙදි ඉරානයට මතක හිටින පාඩමක් උගන්වන බවට ඊශ්‍රායලය කළ තර්ජනයත් එක්කයි.. ඒත් මෙවැනි මහා පරිමාණ ප්‍රහාරයකට අත පොවන්න ඊශ්‍රායලය පෙළඹෙයිද? දැනට ප්‍රහාරයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති බවයි ඉරානයෙන් ලැබෙන ආරංචිමාර්ග කියන්නෙ.. අනතුර ගැන පරික්ෂණයක් පවත්වන්න ඉරාන හමුදාපතිවරයා නියෝග කොට තිබෙනවා.. කොහොම වුණත් ඇත්ත වැඩිකල් සැගවිලා තියන එකක් නැහැ.

Follow on:
Official website - http://www.runews.lk
Official website - http://www.rupavahini.lk
Official YouTube Channel - https://www.rupavahini.lk/youtube
4 ماه پیش در تاریخ 1403/02/31 منتشر شده است.
249,719 بـار بازدید شده
... بیشتر