Wahi Diya Maha Bima Themuwata, වැහිදිය මහ බිම තෙමුවට, Deepika Priyadarshani

Nadee Nisansala
Nadee Nisansala
614.6 هزار بار بازدید - 12 سال پیش - ගායනය - දීපිකා ප්‍රියදර්ශනී,නිර්මාණය -
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී,
නිර්මාණය - නදී නිසංසලා,
Deepika Priyadarshani
Created by Nadee Nisansala
........................................................
වැහිදිය මහ බිම තෙමුවට
බිම තෙමන්නෙ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නෙ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නෙ මං විතරද............

රෝස පතක කවි ලිවුවේ
සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න...........

උස අත්තක මලක් වුනේ
ගව් ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම වුනේ
මල් පොකුරක එකක් වෙන්න.........
12 سال پیش در تاریخ 1391/11/14 منتشر شده است.
614,660 بـار بازدید شده
... بیشتر